වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    කියාගන්න තේරෙන්නෙ නැති හෙනම අවුලක් දැනෙනවා බං. 😑
    අල්ලා විල් සේව් යූ.
    නැගිටපන් මිතුර. ලස්සනම දේවල් මග එනවා ඒ එනකොට උබ ඔන්ලයින් ඉන්න ඕනා ඕෆ්ලයින් ගිහින් බෑ. උබට වෙනම ගමන් දෙකක් තියෙනවා. ඒ දෙක හරියට බැලන්ස් කරපන්.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,755
    2,881
    113
    colombo
    siraa ban eka welawakat epa wenawaa
    mama nathi wunoth mama gana balaporoththu thibba aya nathi wenawaa ne kiyalaa allan innawaa

    mage hathuro dinanawa ne kyalaa allan innawaa
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,791
    1
    51,689
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඔහොමයි බන්. කරන කිසි වැඩක් හරියන්නෙත් නෑ. ගමෙන් යන්න ඔනෙ කොහොමහරි ඒත් යන්න විදියක් නැ බන්. එපා වෙලා තියෙන්නෙ. කල්පනා කරලම මාව මේ ටිකෙ සුදු මැලි වෙලා තියෙන්නෙ :(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dasun ai team ekata ei da? Chichchiya rocket eka hoya gani da? Lankawa Wc ekak dinana kan Raniya deshapalne indi da? Akudi janadipathi unama palaweni kathawa kohe indan karai da?

    owa hitha hitha indapan. Athal eke wayasata yanna puluwan.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    shocked-surprised.gif