වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    පිස්සුද මනුස්සයො.

    මේ ලෝකෙ ගන්න බැරි උන ආතල් කීයක් නම් තව ඉතුරු ඇතිද මම , උඹ , අපි සේරටම ගන්න තව?

    ඕවත් අරන්, ලමයෙක් දෙන්නෙක් හදල මනුස්සයෙක් විදිහට තමන්ගෙ වර්ගය වෙනුවෙන් කරන්න තියන යුතුකමත් කරල් 60-70න් වගේ යන්..

    තාම බොටත් අර්ලි තර්ටිනෙ නේද
     

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    මටත් ඔහොමයි බන්. කරන කිසි වැඩක් හරියන්නෙත් නෑ. ගමෙන් යන්න ඔනෙ කොහොමහරි ඒත් යන්න විදියක් නැ බන්. එපා වෙලා තියෙන්නෙ. කල්පනා කරලම මාව මේ ටිකෙ සුදු මැලි වෙලා තියෙන්නෙ :(
    Pm me. Stay strong.
     
    • Like
    Reactions: SHAN_22 and Ryan08

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    වෙලාවකට මටත් එහෙම හිතෙනව ඒත් මට සමීප මිනිස්සු ටිකක් ඉන්නවනෙ මන් නැති උනොත් උන් ටික අනාතයි ඒ හින්ද අල්ලන් ඉන්නව
     

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,259
    945
    113
    වැඩිහිටියන්ට සෝෂල් ඩාන්සින් ක්ලාස් නැද්ද ඔය පැත්තෙ? ඒ වගේ දේකට සතියකට දවසක් දෙකක් ගියානම් ඕක හරියයි.
    ehema ewa koheda thiyenne
     
    • Like
    Reactions: Ryan08

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    Gym ekakta gihin podk selm karanna .job eke unat nahenna epa. Limit tiyn wada karanna. Ubata kiyla mnna hari gnna. Owa tama. Bonawanm podi drink ekk danna. Niwaduwak dala kohe hari gihun enna
     
    • Like
    Reactions: GobbaSira