වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ubalata hitiya athi kiyala hithanwa :oo:

    mama me dawse paya 24 wadi wenne nadda wadi karaganna kramayak nadda
    past ekata gihin godak dewal ayi wenas karanna puluwanda kiyala balanwa,.

    :baffled:

    eeye re nida gaththe na,
    dan nida ganna widiyak aththeth na,

    hawasa wahala gorwanakan baln innwa wada tika iwarakarala nindak danna,

    eka target ekak iwara weddi thawa target 10k set wena widiyata wada karapan,

    habayi ekak wath atharamagadi epa wenne nathi wenna,

    ethkota kawdakahari marenakan danne na marenna one kiyalawtah

    aniwaryen e serama karaddi fun gannath amathaka karanna epa,

    beela natala kala trip gihin ganna athal ekak,

    sex karala ganu passe gihin ganna eka wenama ekak

    bari manussayekta udawu karala spiritual side eka paththen sathutu wela ganna athal ekak thwath ekak

    eka thama mata set wenama eka,

    anik dewal okkoma temporary athal withrayi. spiritual side eke karana dewal jiwithaya thiyena kan mathake thiyenwa.

    ehema deyak karayin passe oya anik prashna ehema samahra welawata hithaganna bari widiyata ikmanatama auto wisadenwa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ලංකාවෙ මේකාලෙ අවුරුදු 27+ කොල්ලන්ට මොන ලෙවල් එකක හිටියත් ඕක මාසෙකට සැරයක්වත් හිතෙනවා බං. ලොකුවට හිතන්න එපා. හැබැයි දඩ ඩිප්‍රෙශන් වයිබ් එකක් ඇවිල්ල suicide thoughts එහෙම එනවනං පුතෝ ක්ෂණික psychiatrist කෙනෙක්ට පෙන්නලා antidepressants බීලා ඔලුවෙ කෙමිකල් අන්බැලන්ස් එක බැලන්ස් කරගන්නම වෙනවා
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    උඹට තෝරාගන්න බැරි ඉංගිරිසි ලෙඩක් නම් තියෙන්නේ බල්ලෙක් හරි පුසෙක් හරි හදපන්.හැබැයි නියම සත්ව කරුණාවෙන් වෙලාවට කෑම දීල නවල කරලා.ඔය අමාරු සුවවෙයි. එකෙකා ගාව වැඩ කර කර විවේකයක් ලැබුනහම බහු බුතයෝ වහේ නිකන් ලෝකේ පෙරලන්න කල්පනා කරද්දී ඕම වෙන වලු.සතෙක් හදල උත් එක්ක පිස්සුවක් කෙලල ඉඳපන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    කියාගන්න තේරෙන්නෙ නැති හෙනම අවුලක් දැනෙනවා බං. 😑
    අල්ලගෙන හිටපන් බන්..
    උඹට වඩා ප්‍රශ්න තියෙන උන් මේ ලෝකේ ඉන්නවා කියන එක හැම වෙලේම හිතලා තියෙන පුංචි දෙයින් හරි සතුටු වියන්..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,987
    113
    උඹට තෝරාගන්න බැරි ඉංගිරිසි ලෙඩක් නම් තියෙන්නේ බල්ලෙක් හරි පුසෙක් හරි හදපන්.හැබැයි නියම සත්ව කරුණාවෙන් වෙලාවට කෑම දීල නවල කරලා.ඔය අමාරු සුවවෙයි. එකෙකා ගාව වැඩ කර කර විවේකයක් ලැබුනහම බහු බුතයෝ වහේ නිකන් ලෝකේ පෙරලන්න කල්පනා කරද්දී ඕම වෙන වලු.සතෙක් හදල උත් එක්ක පිස්සුවක් කෙලල ඉඳපන්
    ඌ මලාම හිටයට වඩා අප්සට්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    ඌ මලාම හිටයට වඩා අප්සට්
    එකෙක් මලාම තව එකෙක් ගෙනල්ල මුල ඉඳන් ආතල් ගන්නවා.හිනාවෙන්න හේතු දාහක් තියෙද්දී එක ලොන්ත හේතුවක් අල්ලාගෙන අඬන එවුන් නලවන්න නම් කාටවත් බෑ.එහෙම වෙන්නේ ඇඟේ ඉරිසියාව මච්චරිය කියන දෙක ඉහ වහා ගිය අනුවනයන්ට
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and hrm

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    ubalata hitiya athi kiyala hithanwa :oo:

    mama me dawse paya 24 wadi wenne nadda wadi karaganna kramayak nadda
    past ekata gihin godak dewal ayi wenas karanna puluwanda kiyala balanwa,.

    :baffled:

    eeye re nida gaththe na,
    dan nida ganna widiyak aththeth na,

    hawasa wahala gorwanakan baln innwa wada tika iwarakarala nindak danna,

    eka target ekak iwara weddi thawa target 10k set wena widiyata wada karapan,

    habayi ekak wath atharamagadi epa wenne nathi wenna,

    ethkota kawdakahari marenakan danne na marenna one kiyalawtah

    aniwaryen e serama karaddi fun gannath amathaka karanna epa,

    beela natala kala trip gihin ganna athal ekak,

    sex karala ganu passe gihin ganna eka wenama ekak

    bari manussayekta udawu karala spiritual side eka paththen sathutu wela ganna athal ekak thwath ekak

    eka thama mata set wenama eka,

    anik dewal okkoma temporary athal withrayi. spiritual side eke karana dewal jiwithaya thiyena kan mathake thiyenwa.

    ehema deyak karayin passe oya anik prashna ehema samahra welawata hithaganna bari widiyata ikmanatama auto wisadenwa.
    Ochhara merenne ae bn. Suddo wage awidala karala the inn asa nedda
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕවා ඔහොම තමයි බන්. එහෙම හිතෙන වෙලාවට යාලුවොත් එක්ක එලියට ගිහින් පරණ දේවල් කතා කර කර අඩියක් ගහපන්. නැත්තන් තනියම හරි පොඩි travelling පාරක් දාපන්. mood fix කරගන්න පුලුවන් එතකොට
     
    • Love
    Reactions: Naughtykolla48