වෙලාවකට life එක හිටියා ඇති කියලත් හිතෙනවා බං

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    පිස්සුද උඹට.
    උඹ හොද කොල්ලෙක්නෙ.
    උඹට ලොකු ප්‍රස්නත් නැ නේ.
    ඔහොම හිතන්න එපා.
    හිමින් සැරේ කොහේ හරි යන්න ට්‍රයි එකක් දීපන්.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    උඹ බිසී නං රිලැක්ස් වෙයන් දවසකට දෙකකට හරි...ජිවිතේ කියන්නෙ සල්ලිම නෙවෙයි.....
     
    • Like
    Reactions: scorpion MW

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මටත් ඔහොමයි බන්. කරන කිසි වැඩක් හරියන්නෙත් නෑ. ගමෙන් යන්න ඔනෙ කොහොමහරි ඒත් යන්න විදියක් නැ බන්. එපා වෙලා තියෙන්නෙ. කල්පනා කරලම මාව මේ ටිකෙ සුදු මැලි වෙලා තියෙන්නෙ :(

    ගමේ ඉන්න එපා බං. නගරෙට පැනපං පොඩි රස්සාවකට හරි. අලුත් සමාජයක් අඳුන ගනින්.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,790
    1
    51,681
    113
    ප*යාගල
    sorry.com
    Ochhara merenne ae bn. Suddo wage awidala karala the inn asa nedda
    මේ විඩියො එක 30s ඉදන් බලපන්. එක කෙල්ලෙක් මාස 6ක bootcamp එක කරල දැන් Remote Front End Engineer වැඩ කරන්නෙ . ඒකි ජොබ් එක කරන ගමන් ආතල් එකෙ බාලි වල ලය්ෆ් එක Enjoy කරන්ව. පින තමයි.

     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,048
    13,932
    113
    126
    Hogwarts
    මේ විඩියො එක 30s ඉදන් බලපන්. එක කෙල්ලෙක් මාස 6ක bootcamp එක කරල දැන් Remote Front End Engineer වැඩ කරන්නෙ . ඒකි ජොබ් එක කරන ගමන් ආතල් එකෙ බාලි වල ලය්ෆ් එක Enjoy කරන්ව. පින තමයි.


    Ekanee
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    40 ට කිට්ටුයි නෙහැ ? තාමා පතිවත බිදිලත් නැ නෙහැ. දුෂ්කර පළාතකට ගිහින් අලයක් හැරගෙන පුච්චගෙන කාල ජිවත්වෙන්න තියෙන්නේ
     
    • Wow
    Reactions: Candid-B

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    hobby එකක් පටන් ගනින්. අතේ ගහනව වගේ. මගේ hobby එක අතේ ගහන එක. :)
    ITNBaiD.png