වෙලාවට සජිය

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,502
    28,388
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ.
    පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ.
    වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ.
    පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ.

    කාටද වාසිය?? 😂
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,132
    12,287
    113
    Sajiya illuwe naththan e set eken godak akd ta thama.. namalta yanne na..
    Premadasa gen yapuna gewal gaththa gamudawen goda giya, idam gaththa parana set eka unta thaama chande denawa.. premadasa nisa.

    Mahindagen goda giya horu rala kohomath namalta denawa wage thama..
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,345
    5,406
    113
    වෙලාවට සජියා ජනාදිපති සීන් එකේ ඉන්නේ.
    පොරත් එක්ක 30% ක විතර චන්ද පදනමක් එක තැන හිර වෙලා. එහෙටත් නෑ මෙහෙටත් නෑ.
    වෙන එකෙක්ව ජනාදිපති කරන්න පොර සපෝර්ට් එක දෙන්නෙත් නෑ.
    පොර ජනාදිපති කරන්න 30%කට වඩා මිනිස්සු ජන්දේ දෙන්නෙත් නෑ.

    කාටද වාසිය?? 😂
    Sajith ta government eken salakanawa athi..he is the savior of AKD 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,345
    18,340
    113
    35
    Spain
    ගොබ්බ ජෙප්පා වුනත් උඹ අද ඇත්ත කතාවක් කිව්වා. සජියා පන්නල දානකම් ජෙප්පෝ පන්නාගන්න බෑ. සජියගේ කැපෑසිටි එක මදි. එක ඌට තේරෙන්නෙත් නෑ, උගේ වටේ ඉන්න පුන්ඩ හැත්තට තේරෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: hirashgeff