වෙලාව පැයක් පස්සට ගියා
අද ඉඳලා පැයක් පස්සට ගියා ඔන්න. බය වෙන්න එපා. මේක ලංකාවට අදාළ නැ. නැත්තෙමත් නැ.
දිවා එළි ශේෂණ කාලය කියන කතාවනේ ඔය. ඒක බලපාන රටවල් තමා මේ නිල් පාටින් තියෙන්නේ. Daylight Saving Time (DST) එහෙම නැත්නම් ගිම්හාන කාලය කියලාත් මේක හඳුන්වනවා. මේක වෙන්නේ වසන්තය කාලයදී මේ රටවල් වලට උදේට ඉර පායන්න පරක්කු වෙනවා වගේම රැ වෙනකම්ම ඉර පායලා තියෙන හින්දා මෙයාලා හවසින් වැඩි වෙලාවක් වැඩ කරන්න යොදා ගන්න හින්දා. උදේ වැඩියෙන් පැයක් නිදියාගන්න පුලුවන්. ඒත් රැ තව පැයක් වැඩියෙන් වැඩ කරන්න වෙනවා. ඒකට නම් ආසා නැ. ඒ උනාට උදේ හම්බ වෙන අමතර නිදි පැයට නම් ආසයි. ඉතින් මෙහෙම අඩු කරපු පැය ආයෙත් සරත් කාලයත් එක්ක වැඩි කරනවා. මේක 1895 ඉඳලා තමා පටන් අරගෙන තියෙන්නේ. මේක බලපාන රටවල් වෙලාව ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. මේකේ අපූරු සිද්ධියක් තමා කෝච්චි බස් වල ගමනාගමනය.
ඔයාලා දන්නවාද කෝච්චි පැයක් නවත්තාගෙන ඉන්නවා වෙලාව එනකල්. මරු නේද? ඒත් මං හිතුවේ පැයක් වැඩි කරනකොට මුන් කොහොමද දන්නැ ඒක අල්ලන්නේ. ඉගිලිලා යනවද දන්නේ නැ.... තව සීන් එකක් තමා ඉස්පිරිතාලේ වැඩ. ලෙඩෙක් ඉසිපිරිතාලේට යනවා රැ 11.59 ට. මේකා තව විනාඩි 10කින් මැරුනොත් එහෙම වෙන්නේ මෙහෙම.
11.09 - මරණයට පත් වීම....
11.59 - ඇතුල් වීම හා බේත් ගැනීම
ඒ කියන්නේ මේකා මැරිලත් බේත් අරගෙන... හා හා... මාර සීන්ස් වෙන්න පුලුවන් නේද?
ඔය කොහොම කිව්වත් කාටවත් වෙලාව නවත්වන්න නම් බැ. වෙලාව අවුරුදු ගානක් පස්සට ගත්තත් ඕක හරියන්නේ නැ. ඒක තේරුම් අරන් ඉන්න එක නම් වැදගත්....
උපුටා ගත්තේ මෙතනින්.......http://bingunada.blogspot.com/2011/10/blog-post_31.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fgejp+%28Bingu+Nadaya%29
( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )

Last edited: