ඔය ස්පීඩ් එකෙන් ද බෑවේ 20ක් ??![]()
මොන isp දඉතින් යකෝ රෑ 12න් පස්සෙ කොහොමත් ෆ්‍රීනේ ගොඩක් ISP ලගෙ.![]()
K#ri film kiwe?කැරි film වගයක් බාන ගමන් ඉන්නෙ දැනට 20gb+ බැවා
Hutch night time ekak thiyenawa 10 days Rs 240 < free wagene limit ekak na. 4MBps speedඅපිට fiber නැ බන් අපි ගමේ
480 p wage puluwan bnමචෝ, diolog unlimited package (2mbps) එක හොදයි ද? සමායෙන් අව්ලක් නැතුව utube video බලන්න පුලුවන් ද?