Me wage unwa lankaragatta nisa tamai lokkata kelaune
Me wage unwa lankaragatta nisa tamai lokkata kelaune
ayi hora amathiyo tika.
කට්ටඩි.ගුරුන්නා;17707999 said:![]()
උබත් මෙතන බයිලා ගහන්න එනවා. ඊයේ වෙනකන් මහින්දයටයි බොදු බලේටයි කඩේ ගිහින් පිල් මාරු කරන්න හදනවා. කමක් නැහැ ඉතින්. වෙල්කම්.
රත්තරං;17708049 said:
පල පොන්ස් යන්න.
පෙන්නපන් බලන්න බොබොසේ ආන්ඩුවට සෙට් උනාට පස්සේ ඒ වෙනුවෙන් මම දාපු එක පෝස්ට් එකක්?
පෙන්නපන් බලන්න මහින්දට කඩේ ගිය එක පෝස්ට් එකක්?
පැහැදිලිවම මම මයිත්රීට කියල මුලින්ම මේකේ දැම්මා. ඕනේනම් ලපයි සිපයිගෙන් නැතුව මෙතන දේශපාලන අවභෝදයක් තියෙන උන්ගෙන් අහල බලපන්
පෙන්නුවොත් මම මෙතන මගේ ජාතික හැදුනුම්පතේ කොපියක් දානවා
රත්තරං;17708049 said:
පෙන්නුවොත් මම මෙතන මගේ ජාතික හැදුනුම්පතේ කොපියක් දානවා


රත්තරං;17707969 said: