වෙල කම් ටු මහා භාරතයේ යකඩ වලින් හැදු Bajaj Pulzar 400 CS/SS

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
වෙල කම් ටු මහා භාරතයේ යකඩ වලින් හැදු Bajaj Pulzar 400 CS/SS

සම්පගේ අතින් ලියවෙන්ව අඩුම රටක් ගැන තමා අද කතාකරන්න යන්නේ
උබල බයවෙන්ට එපා මගේ account එක හැක් කරලා එහෙම නෙමේ, මේ මමම තමා ලියන්නේ :ඩ් උබලට නිව්ස් එක දෙන්න ඕන නිසය් ලියන්නේ :lol:



10299553_10203273126702867_1673675200300109798_n.jpg


10414607_10203273128182904_3429210211802272715_n.jpg



හරි හරි අටුවා ටීකා ටිප්පනි ටීක්‌ බෝල ඕන නැ හරි අපි කතවට බහිමුකො මේ තමයි බජාජ් මල්ලිලාගේ අලුත්ම කොපිය Bajaj Pulzar 400 CS ඇන්ඩ් Bajaj Pulzar 400 SS මේ තම බජාජ් මලිලගේ අලුත්ම බාන්ඩේ මේකේ 400 CS කියන්නේ Cruiser Sport and 400 SS කියන්නේ Super Sport, මේකේ මෝල ගැන කියනවනම් මේයට වන්නේ liquid cooled 4 valve single cylinder මෝලක්,මෝලේ සයිස් එක fuel injected 375cc කියල තමා උන්දලා කියන්නේ, මෙයාගේ පෙට්ටියට :rolleyes: ගැන කියනවනම් මෙයට තියෙන්නේ six speed manual ගියර් පෙට්ටියක් තව වැඩ තියෙනවා :lol:

10400811_10203273127182879_6514839300763966772_n.jpg


10360704_10203273127222880_5221138598616222377_n.jpg


10341456_10203273126622865_5672751116363749435_n.jpg


1545206_10203273126502862_8384670958157361340_n.jpg

1545206_10203273126742868_2734200402360725966_n.jpg



වාඕ Disc brakes at front and rear
පුහ් Standard ABS
:O An All-digital speed conole
:v Fuel Injection
මුන් ඊයේ පෙරේද හොයාගත්ත Mono suspension තාක්ශනේ
දැන් ටිකකට කලින් හොයාගත්ත Upside Down Telescopic forks at front
ඇන්ඩ් 8 lightning elements for the headlamp
ඒවගේම උබලව රවට්ටන්න *කේ LED වැලකුත් එල්ලලා එවල තියනව :v


10365843_10203273126302857_441728757029009565_n.jpg

10421987_10203273126982874_2864181688133424474_n.jpg

10390359_10203273126022850_8639724464328935189_n.jpg

10371603_10203273126662866_8850058821801566020_n.jpg

1959251_10203273128382909_8150488878492859820_n.jpg

10371739_10203273128462911_2586504956365659166_n.jpg

10382721_10203273128142903_5667673677838692672_n.jpg

10422049_10203273128422910_1717709970936007742_n.jpg

10343501_10203273128902922_2439454886483491993_n.jpg


මෙයාලගේ ගණන් ගැනත් කියල තියනව Rs. 1,70,000-1,90,000 අසයි නෙහ්හ්:P, හිත හදාගනිල්ල මෙහෙ ගණන් නෙමේ මේ, මේක මෙහෙට එනේකොට කොමත් 5 පනී :ඩ්
මෙයා ලෝන්ච් කරනවා කියන්නේ April 2015,තනිකර ජපන් Copy And Paste කිව්වොත් හරි But Look Only හොදේ :) තව ම්ටර් ඩයල් එකනම් Ducati Diavel එකෙන් අරන් තියෙන්නේ, CS එකනම් KTM DUKE එකෙන් අරන් තියෙන්න :lol:, SS එකනම් යමහා R1 එකෙන් අරන් තියෙන්නේ:lol: මුන් කවද තමන්ගේ දෙයක් කරයිද දන්නැ , :( කව්රු කොම කිවත් සිංගල් සිලින්ඩර් නිසා මෙයාගේ වැඩ ලග විතරයි :ඩ් දන්නෝ දනිති, මතක තියාගනින් පුතෝ කොච්චර සිංහ සම පෙරෙව්වත් අර මොකාද එකා මොකාදඑකාමයි Maid In Indian හොදේ, :no:ලිද ගබුරුයි ලනුව කොටයි : වී මෙයාගේ මේකත් බලලම පලයව් :rofl:
වාඕ ඔසම් :ඩ්



හැමදාමත් වගේ සම්පත් අමරසිංහ/ Sampath Reloaded යෝ යෝ
rep කපන උන් කපපල්ලා දෙන උන් දීපල්ලා අපි කවදත් ජපන්
10314489_10203179440560772_6166735268607527958_n.jpg


උබල මේ ත්‍රෙඩ් එකන් දෙයක් ඉගනගත්තනම් මට එච්චරයි
හැමදාමත් කියන්නේ තමන් පදින බයික් එකට දෙවියෙකුට වගේ සලකපන්

උබ ගේ ඇතුලේ නිදාගෙන එයාව එළියේ තියන්නෙපා :no: දරුවෙකුට වගේ සලකපන්

මොකෝ උබේ ජිවිතේ ගෙනියන්නේ එයයි.....:)

දැන්නම් කොටලම මහන්සි,එක ජපනෙක්ගෙන් එක රේප් එකක් හරි ලැබෙනවනම් එකා තමයි මගේ සතුට මම මේකට අලුටතේන් අවේ තම අර කොටුද මොනාද නෑ
එක ඉදිකටු තුඩක් හරි ගන්වනම් සිංහල කඩේකින් ගනිල්ලා,ජයවේවා

එහෙනම් ගායිස් අපි වාෂ්ප උනා ;) (Y) :P
 
  • Like
Reactions: maXfenda