maleemsg said:onna oya kathandara nawaththala menna me poem ekata comment ekak danna anee
http://www.elakiri.com/forum/showthread.php?t=90611![]()
no coments.............. ( owa apita witharak kiyala hariyanne ne...anith ayatath kiyanna..........)
maleemsg said:onna oya kathandara nawaththala menna me poem ekata comment ekak danna anee
http://www.elakiri.com/forum/showthread.php?t=90611![]()
hdgpure said:hariyata hari malkavi........................
ape Rate bududahama redee pawathune eya ha bedee pawathina sankruthiya nisa..............,eka apita athitaye wechhca adu paduwak thama..............
eath me dahama adatath , mekata viruddawa pena negunu badaka hamuwe rekune.............me sanskruthiyata pin siduwenna.................
ada me panditha rela.harima lehesiyen eka vivechanya karanna hadanawa..............
me ayata podi ho awabodayak thiyanawa nam.............
me budu sasuna lankawe rekagathta monathram mahansiyakinda kiyala..........
samahara vita meyala meya vivechanaya nokaravi.................
Ada Videshikayoth budu bana... kiyanawa...........,
sinhalaya Budu dahama jeewitha parithyagayen rekagathte nethinam............ lokayata me uthum dahama .........nethiwa yanna thibuna............ada india wala
ehema wela nedda...................?
ethakota me ha bedunu sankruthiya apita amathka karanna puluwanda..........
eya upahasayata lak karana puluwanda .............??????
malkavi said:![]()
![]()
![]()
![]()
monawa wunath agamak ekka bandunu sankruthiyatakata me widihata garahana eka sampoornayen weradi........

jayanthah said:සමාවෙන්න ඕන, පොඩ්ඩක් බිසි උනා........ඒකයි පරක්කු උනේ,
Asitha කිව්වා වගේ මේ වචනය මම යොදාගත්තේ හුදු උපහාසය වෙනුවෙනුයි.......මම හිනා වෙන්නේ, බුදු දහමේ උතුම්ම වූ දිනයේ, බුදුන් වදාල දහමට හාත්පසින්ම විරුද්ධ විසූක දස්සන වලින් ජනයා සසර දිග්ගස්සා ගන්නා ආකාරයටයි!!! පටාචාරා ගැන කථා කලේ ඒකෙ PUNCH එක වැඩිකරන්න............මේ මාතෘකාව යොදාගත්තේ වෙසක් දිනයට වෙනදාටත් වඩා අපේ රටේ අපචාර වැඩිපුර සිදුවෙන නිසයි!!!
මේක දිහා කවියක් විධියට බැළුවනම් මෙතරම් අවුලක් නොවෙන්න තිබ්බා..............."බුද්ධාලම්බන ප්‍රීතිය", "පටාචාරචවගේ හෙළුව" වැනි වචන වල, සාහිත්‍යමය තේරුම නොවෙයි, කාව්‍යමය අරුත දිහා බලන්න.........................
කවියන්ට ආගම ගැන කථා කිරීම අකැපයි කියන කියමනටනම් මම එකග නෑ..................
malkavi said:ae kiyana widihata baluwoth meke werddak ne kiyanna puluwan...habai ona kenekuta meka ona widihakata arthakathanaya karanna puluwan........
Kaviyekuta agama adala nethi wenna puluwan...eth agamak gena kaviyen katha karanakota wachana hasireema hariyatama karanna one...meke ehema wela ne......honda basha danumak nethuwa agama wage sanwedi deyak nimithi karagena kaviyak liwwoth ethana prashnayak athi wenawa.....
jayanthah said:Umba kiyana eka hari, namuth me kalabegeniyata hethu une EK eke nitharama thiyena Religious Tension eka nisa, magey athin me kaviya liyawennath samaharawita Buddhagama wenuwen "Jihad" karanna lesthi kattiya hinda wenna puluwan...................meeta wada obbata gihin Buddhagama gena katha karapu kavi onatharam thibba, ,(EK eke nevey), namuth ewa etharam pahara nokawe, e madya thula ara mama kiyapu tension eka nothibunu nisa, e aya ewa diha beluwe kavi nirmana vidiyata!!!!
Magey basa denuma adu bawa mama piligannawa, namuth, me kaviyedi mama basawa anagena nethi bawa magey piligenimai!!!
malkavi said:EK eke agam prashnayak thiyenawa kiyala mata ehen mehen ahila thiyenawa........mamath dakk samahara thred wala ae wage katha thiyenawa....
Aththatama lankawe bauddhayinta dan loku anarakshitha bawak danila thiyenawa.........ekata hethu amuthuwen kiyanna one ne...onama kenek thaman anarakshithai kiyala danuna hatiye kalabala wenawa......eka thamai EK eke Religious Tension ekata hethuwa....
Mamath basa wisharadayek nemei.....ekai mama kiwwe basawa parissamin use kare nethnam prashna enawa kiyala......
jayanthah said:Thama ithin api wannabe kaviyone, feedback ekata sathutui monawa unath, ow, insecurity eka thamai hethuwa,

jayanthah said:සමාවෙන්න ඕන, පොඩ්ඩක් බිසි උනා........ඒකයි පරක්කු උනේ,
Asitha කිව්වා වගේ මේ වචනය මම යොදාගත්තේ හුදු උපහාසය වෙනුවෙනුයි.......මම හිනා වෙන්නේ, බුදු දහමේ උතුම්ම වූ දිනයේ, බුදුන් වදාල දහමට හාත්පසින්ම විරුද්ධ විසූක දස්සන වලින් ජනයා සසර දිග්ගස්සා ගන්නා ආකාරයටයි!!! පටාචාරා ගැන කථා කලේ ඒකෙ PUNCH එක වැඩිකරන්න............මේ මාතෘකාව යොදාගත්තේ වෙසක් දිනයට වෙනදාටත් වඩා අපේ රටේ අපචාර වැඩිපුර සිදුවෙන නිසයි!!!
මේක දිහා කවියක් විධියට බැළුවනම් මෙතරම් අවුලක් නොවෙන්න තිබ්බා..............."බුද්ධාලම්බන ප්‍රීතිය", "පටාචාරචවගේ හෙළුව" වැනි වචන වල, සාහිත්‍යමය තේරුම නොවෙයි, කාව්‍යමය අරුත දිහා බලන්න.........................
කවියන්ට ආගම ගැන කථා කිරීම අකැපයි කියන කියමනටනම් මම එකග නෑ..................
jayanthah said:namuth me kalabegeniyata hethu une EK eke nitharama thiyena Religious Tension eka nisa,
jayanthah said:Hik........hi
Buddhagama danna ayanam godak inna bawa penawa, but practice karana ayanam hoyanna ne.............Budu hamuduruwange namayen minissu maranna, gewal ginithiyanna polambawana aya thamai wediyenma inne...............Danno danithi........den methentath ey pora talk deegena!!!!
hdgpure said:meka tika dawasakata kalin jayantha aiya dapu reply ekak............
Quote:
Originally Posted by jayanthah
Hik........hi
Buddhagama danna ayanam godak inna bawa penawa, but practice karana ayanam hoyanna ne.............Budu hamuduruwange namayen minissu maranna, gewal ginithiyanna polambawana aya thamai wediyenma inne...............Danno danithi........den methentath ey pora talk deegena!!!!
Mekada aiya oyage view eka................?