වෙසක් කුඩුවක් - චිත්‍ර ඕනේ - හෙලුප්

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Nirosh shan

    සහෝදරයා (නිරෝෂන්) මට වැඩේ කරලා දුන්නා..... ගොඩක් පින් ... මම අවශය දේ කරලා ඉවර වෙලා පින්තුර දාන්නම්... මම මෙච්චර කල් තනි පැත්තට කර කෙන්න ගැහුවේ මචන් කුදුව.. මේපාර දෙපැත්තට කර කෙන්න හදන්නේ... වැඩ ටිකක් තියනව.. කල් ඇතුව ටික ටික කරනව්.....

    මමයි තාත්තයි තමා වැඩේ කරන්නේ ඉතින් ..

    පසේ පින්තුර දන්නම
    .. වෙසක් ලං වෙන කොට මට ඉන්න බැහැ .. මොකක් හරි කරපන් කියල හිත කියනවා බන් .....

    මිනිස්සුන්ගෙන් බුදු දහමයි සිංහල කමයි ඇත් වෙලා මේ රට හම්බ කරණයට ලක් වෙමින් පවතින සමයක මොකක් හරි පණිවිඩයක් මිනිසුන්ට දීලා ටිකක් හරි ඇස අරවන්න පුළුවන් වේවා කියන එකයි මගේ පැතුම

    මගේ තනි වියදමෙන් කරන්නේ

    නියමයි සහෝ... වැඩේ කරගෙන යන්න.
    ජයෙන් ජය...

    කොහෙද මචං මේක කරන්නේ.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    THANKS ALL

    Vesak_Card.jpg
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Nirosh shan

    සහෝදරයා (නිරෝෂන්) මට වැඩේ කරලා දුන්නා..... ගොඩක් පින් ... මම අවශය දේ කරලා ඉවර වෙලා පින්තුර දාන්නම්... මම මෙච්චර කල් තනි පැත්තට කර කෙන්න ගැහුවේ මචන් කුදුව.. මේපාර දෙපැත්තට කර කෙන්න හදන්නේ... වැඩ ටිකක් තියනව.. කල් ඇතුව ටික ටික කරනව්.....

    මමයි තාත්තයි තමා වැඩේ කරන්නේ ඉතින් ..

    පසේ පින්තුර දන්නම
    .. වෙසක් ලං වෙන කොට මට ඉන්න බැහැ .. මොකක් හරි කරපන් කියල හිත කියනවා බන් .....

    මිනිස්සුන්ගෙන් බුදු දහමයි සිංහල කමයි ඇත් වෙලා මේ රට හම්බ කරණයට ලක් වෙමින් පවතින සමයක මොකක් හරි පණිවිඩයක් මිනිසුන්ට දීලා ටිකක් හරි ඇස අරවන්න පුළුවන් වේවා කියන එකයි මගේ පැතුම

    මගේ තනි වියදමෙන් කරන්නේ

    පස්සේ දාපන් කෝට්ටේ කොහෙද කියලා. අපි එනවා බලන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිත්‍ර අඳින අය නම් ඇති..
    ලක්ෂ දෙක තුනකින් ශේප් කරගන්න පුළුවන් උනොත් ඇති..
    :D
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    චිත්‍ර අඳින අය නම් ඇති..
    ලක්ෂ දෙක තුනකින් ශේප් කරගන්න පුළුවන් උනොත් ඇති..
    :D

    එච්චර යන්නේ නැහැ බන්

    ඔය වයසක පොරවල් ඉන්නවා තෝරන් වලට අඳින... එච්චර ගන්නේ නැහැ මම හිතන්නේ
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    චිත්‍ර අඳින අය නම් ඇති..
    ලක්ෂ දෙක තුනකින් ශේප් කරගන්න පුළුවන් උනොත් ඇති..
    :D

    ලක්ෂ දෙකට තොරනම ගන්න පුළුවන් බලබ් එක්කම

    https://ikman.lk/en/ad/wesak-thorana-for-sale-gampaha

    fitted.jpg

    Darsnaiya veaak thoran rajaya 45" usa 45" palala...bulb 20000 samaga darsniya viduli aloka rata sahitha vesak thorana..miladi ganimata vimasanna...jenat mirigama..contact num..