වෙසක් කුඩු උදවු
මේ වෙසක් කාලෙනේ ඉතින් කට්ටියම වෙසක් කුඩු හදනවා ඇතිනේ,
මට ඕනි දැනගන්ඩ කොහොමද මචන්ලා ධර්මචක්රේ කොලේ නමලා කපන්නේ කියලා දැනගන්ඩ .
එළකිරි එකේ ඕවට දක්ෂයෝ ඉන්නවනේ දන්නා කෙනෙක් කියන්ඩ බලන්න.

තව වෙසක් කුඩු වල අලවන චෛති ගල්කණු වගේ දේවල් කපන විදිහ මේකේ දන්න
මම කපන්ඩ ගිහින් අංජබජල් උනා

නොදන්නා කට්ටිය බම්පියක් වත් දාගෙන යන්න