වෙසක් කුඩු උදවු

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    වෙසක් කුඩු උදවු

    මේ වෙසක් කාලෙනේ ඉතින් කට්ටියම වෙසක් කුඩු හදනවා ඇතිනේ,
    මට ඕනි දැනගන්ඩ කොහොමද මචන්ලා ධර්මචක්රේ කොලේ නමලා කපන්නේ කියලා දැනගන්ඩ .

    එළකිරි එකේ ඕවට දක්ෂයෝ ඉන්නවනේ දන්නා කෙනෙක් කියන්ඩ බලන්න.:):)

    තව වෙසක් කුඩු වල අලවන චෛති ගල්කණු වගේ දේවල් කපන විදිහ මේකේ දන්න:):)

    මම කපන්ඩ ගිහින් අංජබජල් උනා :baffled::baffled::baffled::(

    නොදන්නා කට්ටිය බම්පියක් වත් දාගෙන යන්න
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මම නම් කොරලා නෑ...ඒ උනාට මට හිතුනා මෙහෙම කලොත් හරි යාවි කියලා...
    1) රවුමක් කපා ගනින් ඕනි ගානට
    2)ඒ රවුම,දෙකට, තුනට, හතරට, පහට, විතරන් නමපන්.
    3)ඊට පස්සේ එන චාප කෑල්ලේ කොටුවක් වගේ කප්පන් එක පැත්තකින්.....මේකන් වටේ රවුම තියන ධර්ම චක්‍රය එන්නේ...
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මම නම් කොරලා නෑ...ඒ උනාට මට හිතුනා මෙහෙම කලොත් හරි යාවි කියලා...
    1) රවුමක් කපා ගනින් ඕනි ගානට
    2)ඒ රවුම,දෙකට, තුනට, හතරට, පහට, විතරන් නමපන්.
    3)ඊට පස්සේ එන චාප කෑල්ලේ කොටුවක් වගේ කප්පන් එක පැත්තකින්.....මේකන් වටේ රවුම තියන ධර්ම චක්‍රය එන්නේ...

    නැ මචං ඕක කපන ක්‍රමයක් තියෙනවා තනි a4 එකෙන් රවුම් කපන්නේඑක set උනේ නැතිනම් උබේ විදිහට කරනවා. thank you වේවා . එහෙමවත් කරමු:):):)
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0

    නැ මචං ඕක කපන ක්‍රමයක් තියෙනවා තනි a4 එකෙන් රවුම් කපන්නේඑක set උනේ නැතිනම් උබේ විදිහට කරනවා. thank you වේවා . එහෙමවත් කරමු:):):)

    මට වෙසක් කුඩු හදන ළමා කාලයක් තිබුණේ නෑ බන්...මම දන්නේ නෑ ඒ නිසා...:(
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    xj2sssyes6ppalbfg.jpg
     
    • Like
    Reactions: wdisankalpa

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    මට වෙසක් කුඩු හදන ළමා කාලයක් තිබුණේ නෑ බන්...මම දන්නේ නෑ ඒ නිසා...:(

    :(:(:(:(:(:(

    ආ මේ තියෙන්නේ එල . බොහොම ස්තුති. මේක තමයි ක්‍රමේ :):):):yes::yes::yes:

    thank you වේවා

    thank you වේවා

    thank you වේවා