ඇයි බන් වෙසක් එකට කූඩු හදන්නෙ?

දන්න එකෙක් පොඩ්ඩක් කියල දීපන්කො..
මමත් ඔහෙ හදනව හේතුවක් දන්නෙ නැතුව

දන්න එකෙක් පොඩ්ඩක් කියල දීපන්කො..
මමත් ඔහෙ හදනව හේතුවක් දන්නෙ නැතුව

wedding 1kakata mal ehema gahala manamali andawanne ei?????
lassana wenna......
wesak 1kath ehema thamai ban,,,

වෙසක් කූඩු හදන්නෙ වෙසක් එකට ලස්සනට එල්ලන්න.. නැත්නම් Vesak එක Vesucks වෙනව

wesak kudu hadanne wesak ussawaya apita pirithimath saddawantha dawasak nisaa
wesak kudu hadala api pahan pujawa karanawa eka apita hithata sanasillak wagema alankarayakuth labenawa eken (asiriyak) wesak poya kiyanne apita godak wadagath uthum deyak

ඔය කිව්වෙ කතාවක්
මල් කියන්නෙ බන් ස්වාබවික දේවල්..
ඒත් අපි වෙසක් කූඩු හදන්නෙ වෙසක් එකට විතරයි නෙ? වෙඩින්ග් වලට වෙසක් කූඩු
හදන්නෑ නෙ ලස්සන වෙන්න.