වෙසක් කූඩු.....

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
වෙසක් එකට හැමදාම 8 පට්ටම් 18 පට්ටම් හදල ඇතිවෙලා..... කව්ද දන්නේ ලස්සන කූඩු හදන්න?
දන්නා අය අපිටත් කියල දෙන්නකෝ.....



3579807765_ee671dba02.jpg


149065480_439cced2b6.jpg
 
Last edited:

ashan.ch

Member
Feb 3, 2008
491
57
0
කෝ අනේ එළකිරි කව්රුවත් කූඩු හදන්නේ නැද්ද මේ වෙසක් එකට?