වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

EON

Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

    වෙසක් සහ තරුණ පරපුර

    ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:(

    නමුත් අද?

    කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:(

    පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry:
    දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
    පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:(
    මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:(

    දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්‍රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:(
    අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්‍රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl:
    නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:(
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්‍රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::(
    mu wesak kiyala karala thiyanneth wesak kudu, thoran, pahan watawal dansal wage pada show witharane..
    ubath e change eke part ekak.. awurudu 10 kata passe inna unta banala wadak na :lol: