වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Me para nam nam sathiyaka indan atapattam 4 k hadala elluwa. Hamadama rata podi welawak aran haduwe podi eka nida gaththama.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    වෙසක් සහ තරුණ පරපුර

    ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:(

    නමුත් අද?

    කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:(

    පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry:
    දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
    පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:(
    මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:(

    දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්‍රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:(
    අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්‍රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl:
    නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:(
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්‍රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::(

    :yes::yes::yes::yes::yes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    වෙසක් වැඩිම වුනොත් තව වසර 7යි......!!

    මේ 2020 කෙරෙන යාවත්කාලීන කිරීමයි.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    වෙසක් වැඩිම වුනොත් තව වසර 7යි......!!

    මේ 2020 කෙරෙන යාවත්කාලීන කිරීමයි.

    umba asada wesak uthswa kalaya nawathena ekata ?:rolleyes:
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේක ඇත්ත උනා වගේම ඕකත් වෙන්න පුළුවන්

    ezgif-3-b785d0d9da.jpg
     
    • Like
    • Sad
    Reactions: Melon8 and LZP1992

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    පොඩි කාලෙ අහල පහල අනිත් කොල්ලො එක්ක සෙට් වෙලා පොඩි තොරන් ගැහුව,ගෙවල් වල අයත් සෙට් කරන් දන්සල් දුන්න, අහල පහල අය එනව තොරන බලන්න, ගෙදර කූඩු හදනව, පාප්ප සුවඳට තමා ආස :lol:

    පෙබරවාරි ඉඳන් දන්සල ප්ලෑන් කරනව, සල්ලි දන්සල කරන උන්ගෙනුයි අහල පහල දන්න අයගෙන් විතරයි ගන්නෙ, ඒ දවස් ටික ආතල්, දන්සල දීල ඉවර වෙලා ඉතුරු වෙච්ච පිටි ගහගෙන නාස්ති වෙලා අපි යනව වෙන දන්සල් වලට :lol:

    ඉස්කෝලේ සෙට් එකත් එක්ක දවස් දෙක තුනක් ටවුන් එකෙයි දන්සල් වලයි බහිනව, එකෙක්ගෙ ගෙදර අලුත් hilux එකක් තිබ්බ, ඒකෙන් දවසයි, පරණ 4DR5 එකෙන් දවසයි, අනිත් දවසෙ ෆුට් බයික් හරි බයික් වලින් හරි...හැම එකාම කෙල්ලො ටෝක් කරනව, නම්බර්ස් දෙනව :lol: ඒ ආතල් ආයෙ ගන්න වෙන් නෑ..
     
    Last edited:
    • Love
    • Like
    Reactions: Melon8 and LZP1992

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ubalage දෙමවුපියෝ ඔය වගේම කෑ ගහන්න ඇති අරක නෑ මෙක නෑ ගගා උබේ කාලේ අවම

    දැන් ඉතින් ඕවට හුරු වෙයන්, උබේ අම්මලා තාත්තලා උබලා ගෙ කාලේ ට හුරු උනා වගේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..

    වෙසක් සහ තරුණ පරපුර

    ඇත්තටම කනගාටුයි.ඉස්සර අපි කූඩු හැදුවා , පහන් වැටවල් ගැහුවා , දන්සැල් දුන්නා.:(

    නමුත් අද?

    කැරකෙන කූඩු බේතකටවත් නැති තරම්.ගෙදරක හදපු නෙලුම් මල් කූඩුවක් පේන්ඩ තියෙන්නේ කලාතුරකින්.සේරම කඩෙන් ගත්තු කාඩ්බෝඩ් අටප්පටම් එල්ලලා.බල්බ් වැල් දාලා එච්චරයි.:(:(

    පාරේ පහන් පැලක් ගහන්ඩ එක කොල්ලෙක් නෑ.:angry:
    දන්සල් තියෙන්නේ කීයෙන් කීයද?
    පන්සලේ වෙනදට ඉන්න මිනිස්සුන්ගෙන් භාගයයි.:(
    මේ තියෙන ටිකවත් තියෙන්නේ මැදි තරුණ කාණ්ඩය මැදිහත් වෙලා.පරණ සෙට් එක හින්ද තාම යන්තන් බේරිලා තියෙනවා.:(

    දැන් ඉන්න සේරම අලුත් කොල්ලෝ. බහුතරයක් මුන් කිසි දේකට සම්බන්ධ වෙන්නේ නෑ.:angry:උන්ගේ එකම සහභාගි වීම ෆේස්බුක් එකේ.ඔක්කෝටම තියෙන්නේ වෙන්ඩපොෂ් මානසිකත්වයක්.අනේ මන්ද මුන්ගේ හෝමෝනවල ප්‍රශ්නයක්ද කියලා.ගෙදරින් එළියට බහින්නේ නෑ.මොකක්ද මේ මුන්ට වෙලා තියෙන්නේ?:(
    අපේ ගෙදර එහා පැත්තේත් එකෙක් ඉන්නව.ඌ ඉන්නේ මේ ලෝකේ නෙමේ.ඌ සන්ග්ලාස් පයාර් එකක් දාගෙන ඉංග්‍රීසි සින්දු අහන් ඉන්නේ.අහල පහල එකෙක් එක්ක වචනයක් කතා කරන්නේ නෑ.:growl:
    නිර්මාණශීලීත්වයෙන් මොට වෙච්ච පරපුරක්.:(
    වෙසක් තව වැඩිම වුනොත් වසර 10යි..අඩුම ගානේ ප්‍රඤ්ඤාවෙන් වත් වෙසක් සැමරුම් කෙලවර වෙනවනම් එහෙමත් එකක්.එහෙම එකක් පේන තෙක් මානයකවත් නෑ.සියල්ල නැසෙන සුලුයි කියල හිත හදාගම්මු...:no::(

    wesak =! කැරකෙන කූඩු
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    api podi kale apita owa karanna time tibba
    dan technology ekka lamai social media and internet ekka busy wenawa wediy etakota mewalin podda podda duras wenawa

    kaden genalla kuduwak wage hadala danawa social media danna oni nisa :P
     
    • Like
    Reactions: Melon8

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දැන් ඉන්න උට්ටීගේ පුතාලා වෙසක්, පොසොන්වල වැදගත්කම, තොරණක් ,කූඩුවක්, මිහින්තලාවක් හදන එකෙන් ලැබෙන සතුට, දන්සල් වදින්න යන එකේ ආතල් එක දන්නෙ නැ බන්. ෆුට් සයිකලයක් අරගෙන කොල්ලො එක්ක සෙට් වෙලා කිලෝමිටර ගණන් දුර බයිසකලේ පැද පැද වෙසක් බලනවා කියන්නේ හෙන ආතල් එකක්. ඒවගේම කූඩූවක් ගහනවා කියන්නෙම හොද ඉලෙක්ට්‍රිකල් දැනීමක් ගන්න පුළුවන් වැඩක්. දැන් ඉන්න උන්ට බල්බ් එකකට සුවිච් එකක් දාගන්නවත් බෑනේ බන්. කනගාටුයි තමයි. උබලවත් උබලගේ ළමයින්ට මේ අත්දැකීම ලබ ගන්න ඉඩ දීපන්. බල්බ් හෝල්ඩර්, රීප්ප පඩි, සව් කොළ, බකට් කම් බි ගෙනත් දීපල්ලා. කැමති ඕනිම කුඩුවක් හදන්න කියලා කියපන්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    නිකන්ම එල්ලලා කරන්ට් එක දීලා..
    :lol: :lol: :lol:

    ඉස්සර සිංහල අවුරුද්දක්
    සිංහල අවුරුද්දට වයිෆ්ගෙ ගමේ ගියා. මෙදා අපි විතරයි ගිහින් තිබ්බෙ. අනික් උන් ඔක්කොම එක එක වැඩ කියලා ඇවිල්ලා නෑ.
    ------ Post added on Apr 28, 2023 at 1:43 PM
     
    • Like
    Reactions: Melon8 and LZP1992