වෙසක්~තොරණ~බලමු

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙසක්~තොරණ~බලමු

    වෙසක් කියපු ගමන් ලොකු පොඩි හැමෝටම මතක් වෙන දෙයක් තමයි තොරණ. පොඩි කාලේ තොරණ් බලන්න යන්න අපි හැමෝම ආසයි. ලොකු වුනා කියලත් ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. සම්බූදු තෙමගුල වෙනූවෙන් කොළඹ හා ගම්පහ නගරවල ඉදිවෙලා තියන තොරන් ගැන ඔයාලා දැනුවත් කරන්න ඕන කියලා මම හිතුවා.


    දෙමටගොඩ වෙසක් තොරණ
    දහම් සොඬ ජාතකය
    Dematagoda.jpg




    ගම්පහ
    මුඩුලක්ඛන ජාතකය
    Gampaha---Bus-Stand.jpg




    කොස්ගස් හන්දිය - ග්‍රැන්ඩ්පාස්
    සිරි දළදා කතා වස්තුව
    Main-pic-Grandpass---Kosgas-Handiya.jpg




    ගම්පහ දුම්රියපොල
    පදුම කතා වස්තුව
    Gampaha---Railway-Station.jpg




    කැළණිය රජමහා විහාරය
    ඛදිරoගාර ජාතකය
    Kalaniya-Temple.jpg




    පෑලියගොඩ
    සවනක් රැස්
    Paliyagoda---Nawaloka.jpg




    පිටකොටුව - බැස්ටියන් මාවත
    තේලපන්ත ජාතකය
    Pettah---Bastian-Mawatha.jpg




    වැලිකඩ බන්ධනාගාරය
    බක ජාතකය
    welikada.jpg




    බොරැල්ල
    උම්මග්ග ජාතකය
    borella.jpg




    fn!oaOdf,dal udj;
    iuia; ,xld fn!oaO uyd iïfï,k N+ñfha§
    bauddaloka-mv.jpg




    තොටළග
    සුමන මල්කරු
    Thotalanga.jpg



    Source : lankadeepa.lk
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මැක්සා මචන්...රටේ ගොඩක් අයට මේ හැම එකක්ම බලා ගන්න හම්බෙන් නෑ...
    ...එල පෝස්ට් එක මචන්..ගොඩ කාලෙකට පස්සේ...+
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela thread eka....

    මැක්සා මචන්...රටේ ගොඩක් අයට මේ හැම එකක්ම බලා ගන්න හම්බෙන් නෑ...
    ...එල පෝස්ට් එක මචන්..ගොඩ කාලෙකට පස්සේ...+

    gr8 post bro

    සෑහෙන දවසකින් තමයි thread එකක් දැම්මේ. ස්තුතියි හැමෝටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks machan.
    Mr.Perera wa sahena kalekin ne dakke aluth thread ekakin:D
    Mokada wediya dan penna naththe

    හේතු ගොඩක් තියනව යාලුවා. ඔයාලාව අමතක වෙන්නේ නම් නැහැ කවදාවත්. ඉස්සරහට touch එකේ ඉන්න full try කරනවා.
     

    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    හේතු ගොඩක් තියනව යාලුවා. ඔයාලාව අමතක වෙන්නේ නම් නැහැ කවදාවත්. ඉස්සරහට touch එකේ ඉන්න full try කරනවා.

    ela ela aye ikmaninma hoda thread ekak danna labewa:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හොඳ සේවයක්..

    විදේශ ගතවෙලා ඉන්න අයට ඔය තොරණ් ගැන හාංකවිසියක් දකින්න ලැබෙන්නේ නෑ...මේකෙන් ඔබ ඒ අයට තිබූ අඩුවක් පුරවලා තියෙනවා..

    බොහොම ස්තුතියි ඔබට.....
     
    • Like
    Reactions: Mr PERERA

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳ සේවයක්..

    විදේශ ගතවෙලා ඉන්න අයට ඔය තොරණ් ගැන හාංකවිසියක් දකින්න ලැබෙන්නේ නෑ...මේකෙන් ඔබ ඒ අයට තිබූ අඩුවක් පුරවලා තියෙනවා..

    බොහොම ස්තුතියි ඔබට.....

    oyatath sthuthi reply ekata