වෙසක්~තොරණ~බලමු

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
අම්මෝ හුග කාලෙකින්.....ඒ වුනාට නියම thread 1 ක්...
බොහොම ස්තුති අයියා මේ ලස්සන thread 1 එකට...:):)
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මචං ඉලෙක්ට්‍රොනික් සර්කිට් වලින් දුවන තොරණ් කීයක් කොළඹ තියෙනවා ද

    man danna thaleta den kawuruth flashe kote pawichi karanne ne eka hari karadarai den hemoma computerize wela inne :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    man danna thaleta den kawuruth flashe kote pawichi karanne ne eka hari karadarai den hemoma computerize wela inne :D

    එහෙම නෑ බං‍. තාමත් පිට පළාත් වල ඔක්කොම වගේ ‍තොරණ් දුවන්නේ කොටෙන් තමයි. කොළඹත් මන් හිතන්නේ ඔය popular තොරණ් කීපයක් විතරයි සර්කිට් වලින් දුවන්නේ.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි තැන්ක්ස් අයියා
    ගොඩාක් පින්
    ගොඩාක් වටිනා පොස්ට් එකක්
    රෙප්+