වෙසක් තොරන් බලන්න යමු

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    වෙසක් තොරන් බලන්න යමු

    හැමෝම තමන්ගේ ගමේ නගරයේ තියන වෙසක් තොරණ ගෙන විස්තර මේකට දාන්න. දිග පළල හැඩය වගේ දේවල් දානවනං වඩා හොදයි. හැබැයි මතක් ඇතුව තැන හරියටම දන්න. බලන්න එන කෙනෙකුට වඩා ලේසිවෙන්න.

    ඔන්න මම මුලින්න දැන්මම, මේක තියෙන්නේ පිළියන්දල සුපර් මාර්කට් එකගාව සමනලය හැඩේට තමයි හදන්නේ පේන හැටියට අඩි 30 විතර උසයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මහරගම නාවින්නෙ ආර්පිකෝ එක ඉස්සරහ ග්‍රවුන්ඩ් එකේ තියෙනවා තොරණක්. පෙනුම හැඩය ලස්සනයි..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    dan BMICH eke thadi thorana gahannadda sinhalu ?
    eka parak nam giya A para nam thorane minissu dennek nagagena wistara kale padi dala tibba :yes: :yes: :yes:
    eeta passe Mr: Prabhakaran hinda BMICH yanna bariwuna :rolleyes: :rolleyes: :rolleyes:
    dan BMICH eke toranak gahanawada ?
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    නුවර market එක ලග හැමදාම හදනව තොරණ .. වැව රවුමේ, නුවර උසාවිය, කච්චේරිය ලග කුඩු සෙට් එකක්ම හදනවා හැම පාරම.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    පිටකොටුව බෝගහ ලග තොරණ
    (සමහර අය නම් කැමති කුරැලුතොරන් බලන්නලු)
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ela ela wesak kaleta site ekaka tibbnam hari google map connet karala ham assak mulakama tiyanda kudu gan dala