වෙසක් දන්සලේ පදමට මඤ්ඤොක්කා
දන්සල් කාලේ කීවහම මඤ්ඤොක්කා අමතක වෙන්නේ නැ නේද. මමත් කෑවා එකමත් එක දවසක දන්සැලකින් දිව්‍යලෝකේ රස පරාද මඤ්ඤොක්කා එකක්.
රස වැඩිකමටම ගෙදර ඇවිත් තව තව දේවලුත් එකතුකරලා රසවත්ව මන් හදපු දන්සලේ මඤ්ඤොක්කා එක තමයි අද ඔයාලට අරගෙන ආවෙ
මඤ්ඤොක්කා වල තිඉයන ගුණ අමුතුවෙන් ඉතින් කියන්න ඕනේ නැ නෙ. ගෙදර කට්ටියම බඩ පැලෙන්න මඤ්ඤොක්කා කයි.

හදලා බලන්නකෝ රස කොහොමද කියලා බලන්න.