පුදුම හිතෙන වරකා මූස් - Jack Fruit Mousse Recipe
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී
හරිම රසවත් විදියට වෙනස් ම වෙනස් අතුරුපසක් හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න අපි හදන්න යන්නේ 
වරකා මූස් එකක්,
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම

ලොක්කොත් හරිම ආසාවෙන් කයි හරිම රසවත්.. වෙනසකටත් එක්ක හදලා බලන්නකෝ රස කොහොමද කියලා.
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ ගෙදරදී

හරිම රසවත් විදියට වෙනස් ම වෙනස් අතුරුපසක් හරිම පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න අපි හදන්න යන්නේ 
වරකා මූස් එකක්,ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම