වෙසක් දවසේ රන්ජන් කාරයට නිදහස!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    උෟ නියම පිරිමියෙක් මොනා උනත්..උෟටත් තිබ්බ යහපාලනය කාලෙ ඵළියට ඵන්න ඔය වගේ අඬල රනිල්ට සිරිසේනට වැඳලා..
    බෑනෙ උට මතක නෑනෙ කවුද ජනාධිපති කියල.
     
    • Haha
    Reactions: hasithayad

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගුපියො ඔහොමමයි කට ව්තරයි වැඩ නැ..මාස 3ක් හිරේ ඉන්ඩ බැරි උනානෙ ගුපි වීරයට, ලොල්
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගුපියො ඔහොමමයි කට ව්තරයි වැඩ නැ..මාස 3ක් හිරේ ඉන්ඩ බැරි උනානෙ ගුපි වීරයට, ලොල්
    බම්බුව තමා. පඹයට ඌව මාස තුනක් හිරේ තියන්න බැරි උනා. අවුරුදු 4කට හිරේ යවපු එකා මාස 3න් එලියට එනවා.

    ලැජ්ජ නැද්ද
     
    • Haha
    Reactions: Smartm

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ගුපියො ඔහොමමයි කට ව්තරයි වැඩ නැ..මාස 3ක් හිරේ ඉන්ඩ බැරි උනානෙ ගුපි වීරයට, ලොල්
    දැන් මෙහෙම කිව්වට කෝල් එකක්වත් රිලීස් කරනව කිව්වද කවුද දන්නෙ.
     
    • Like
    Reactions: hasithayad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    Because hapakanna Apu oya wage unta samawa dunnama nandasenage image eka poddka Wadi wenawa
    ඇත්තම හේතුව මම හිතන්නේ පස්සේ කාලෙක තමන්ට ඕන එකාව එලියට ගද්දි ඇතිවෙන්න පුලුවන් විරෝධය දක්වන උන්ට කටවල් අරින්න බැරි හේතුවක් හදන එක.. :rofl: දැන් මූව එලියට දාන එක අනුමත කරල ඒක හොදයි කියන උන් ඊට පස්සේ දුමිය ගත්තම මොනව කියන්නද ? ;-)
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    රන්ජා ආන්ඩුවෙ ලොක්කො බ්ලැක්මල් කරා වෙන්න බැරිද රෙදි ගැලවෙන්න හඬපට එලියට දමනව කියල. ගෝඨාභයගෙ විතරය් හඬපට නෑ කිව්වෙ.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ranjan.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,117
    1
    28,671
    113
    කොහේ ඉන්නද මූ උෟව බලන්න ඵන අයට අරක නෑ මේක නෑ කිය කිය හූල්ල හූල්ල අඬනවලු.

    නාමල් ඉතිං මහින්ද වගේ තමා ඉක්මණට හිත උණු වෙනවනේ..
    අනේ හුකේ. ඕකුන්ට ඔය තරම් ඉක්මනට හිත රිදෙනවා නම්, පොල් ගෙඩියක් හොරකම් කරලා, රුපියල් 500, රුපියල් 1000 වගේ දඩ ගෙවාගන්න බැරුව හිරේ ගියපු අසරණ මිනිස්සුන්ව බේරගන්න කියපන්. රන්ජන් වගේ උන්ව බේරගන්න හදන්නේ නැතිව.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,395
    113
    එකමත් එක රටක
    කොහේ ඉන්නද මූ උෟව බලන්න ඵන අයට අරක නෑ මේක නෑ කිය කිය හූල්ල හූල්ල අඬනවලු.

    නාමල් ඉතිං මහින්ද වගේ තමා ඉක්මණට හිත උණු වෙනවනේ..
    :lol: හිත උණුවෙන නීති.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    දැන් හිරේ ගියේ එක සාධාරණයක් වෙලා, බොරු චෝදනා නීතිය බල්ලට වෙටුනේක අදාල නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,905
    17,139
    113
    Kottawa
    මමනං කියන්නෙ නිදහස දෙන එකෙක් අඩුම දඬුවමෙන් 50% ක් වත් විඳල තියෙන්න ඕනෙ :baffled:

    ekenma :yes::yes:

    බුහ්හහ්හා.... ගූ 70යි අරික්කාලයි .... මේ පොන්නයට මොකටද වැඩි සැලකිල්ලක් :mad:

    ස බයියෝන්ගෙන් නාගන්න සැරසෙන්නේ

    :sorry:

    ටෝයියෝ සජබයියෝ ගැන නම් දුකයි.හැබැයි ස ඔකාව එලියට දැම්මොත් ස ට ස ගැන දුක් වෙන්න වෙයි.

    :sorry:
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    එලියට ඇවිත් කියයි

    මම කාටවත් කිව්වෙ නෑ මල්ලි මාව එලියට ගන්න කියල මගෙ විජේ මාමත් හිරේ හිටිය ඉතින් මට ඉන්න එක කජ්ජක්ද.

    කියල.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මූ ඵළියට අාව කියල දැන් වැඩක් නෑ..මුගෙ අත්තටු කපල තියෙන්නෙ..මූ බොරු වීරයෙක් කියලා ලංකාවම දැනගත්තා.මූට අවුරුද්දක්වත් හිරේ ඉන්න බෑ ගෑණි වගේ බලන්න ඵන උන්ව බදන් ඉකි ගහ ගහ අඬනවා. අැමති නාමල්වත් ඵහෙම බඳන් අඬල වෙන්න අැති හිත උණු වෙලා මූව ඵළියට ගන්න ජනාධිපති ඵක්ක කථා කරන්න අැත්තෙ. අාපෝ ලැජ්ජයි.සිංහ නාදේ බලු කෙඳිරිය වුනා.ඒ අතින් ෆොන්සේකල,විජය කුමාරතුංග ල,දුමින්ද සිල්ව ල නියම පිරිමි..මූ වගේ පුස් උෟරෙක්ට කඩේ යන උන් දෙපාරක් හිතපල්ලා මීට පස්සෙ.මූ කියපු හැමදේම තනිකරම පට්ට පල් බොරු..නළු බට්ටා පචම වුනා මේ පාරනම්.ලොල්..


    View attachment 121843
    වෙසක් තාම නැද්ද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    වෙසක් තාම කොහෙද. කිරිබත් කාල මාසෙකින් විතර නේ වෙසක්. මේ ටිකේ සිංහලුන්ට හැමදාම කිරිබත් නේ. තාම අවුරුදු යන්නේ. :rofl: :lol:
    ආ එහෙනම් වෙසක් එක ගැසට් එකක් ගහලම ස කියයි නේද 😂😂