e dawaswalapawichchi une oya kramaya. Dan pawichchiwena kramaya anuwa siddhartha kumaraya ipaduna dawasa kawruwath danne na. dan ekath 100% accurate na. ekai long year ekak enne.
තැන්ක්ස් බ්‍රෝ
e dawaswalapawichchi une oya kramaya. Dan pawichchiwena kramaya anuwa siddhartha kumaraya ipaduna dawasa kawruwath danne na. dan ekath 100% accurate na. ekai long year ekak enne.
අඩෝ, තොපි දන්නවද අයි වෙසක් වලට static දවසක් නැත්තේ කියල?
Wednesday, 10 May 2017
Sunday, 29 April 2018
Saturday, 18 May 2019
ප්‍රශ්නයක් අහුවම් මේ වගේ පකේ ටෝක් දෙන වේසිගෙ පුතාල මටනම් පේන්න බැ. ධර්මනුකුලව ඉන්න වෙසක් එන්න ඕනේ නැ ගොන් වාහේ.



වෙසක් තියෙන්නේ අදද , හෙටද ? කොරියාවට තිබිලත් ඉවරයි. වගේ දේවල් හොයන එකේ වැඩක් තියනවද ? අවුරුද්දේ කවදහරි දවසක ඕක තියනවනේ. අන්න එදාට ධර්මනුකුලව කරන්න ඕන දේවල් ටික කරපන්. අඩුම තරමේ අවුරුද්දේ එක දවසක් හරි ධර්මනුකුලව ජිවත් වුනා කියල හිත හදාගන්න පුළුවන්.
බුද්ධකාලේත් ඉදල තියනවා සච්චක වගේ පොරවල්. උන් බුද්ධ දර්ශනයෙන් ජිවිතයට ගන්න ඕන එක නෙමෙයි ගන්න ට්‍රයි කරන්නේ. මොකක් හරි කොනක් අල්ලන් දගලන එක. උන්ට බණ කියල ඇති වැඩක් නෑ බන්.
මට වී පී එන් දැම්මම කිරියට එන්න බෑනෙ ඇයි ඒ ....
Chandra masa krame witharak thibba kiyala hithuwoth eke waradak na. kaalaya kiyana eka saapekshaine. Api chandra masa krame ape calander ekath ekka akathu karagena hinda me prashna. poya 12kata warak kiyalane oya aran tiyenne. hithanna api ada ipaduna poya dawasaka. thawa poya 12kata passe semaruwath hari, 24kata passe semaruwath weradenne na. mokada ekama time segment size eka (28days) wenas wenne nathi nisa segment waara ganana kohoma ganan kalath apita anniversary ekak widiyata ganna puluwanne.
Eth mehema unoth
Api ada ipaduna, hande wegaya wenas wela time segment ekaka kaalaya wenas unaa kaalekata passe. eetapasse nan onna waradinawa.
prashne thiyenne api chandra masa krame ape calancer ekath ekka patalawa gena. api poya 12kata warak nemei vesak kiyanne, calander eke may wala poya dawasata. ehema unama godak welawala maasa 13kata warak wage wennath puluwan.
^^^චන්ද්‍ර මාස
සදේ කලාව අනුව මාසය මැනීම චන්ද්‍ර මාස ක්‍රමයයි.
මාසයේ ආරම්භක දිනය - පුර පෑලවිය
මාසයේ ආවසාන දිනය - අමාවක
අධි මාස නැති චන්ද්‍ර අවුරුද්දක මාස
චන්ද්‍ර මාස සඳහා සිංහල නම්
බක්
වෙසක්
පොසොන්
ඇසල
නිකිණි
බිනර
වප්
ඉල්
උඳුවප්
දුරුතු
නවම්
මැදින්
තිථි දින
චන්ද්‍ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්‍ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.
පුර පක්‍ෂය
පුර පෑලවිය
පුර දියවක
පුර තියවක
පුර ජලවක
පුර විසේනිය
පුර සැටවක
පුර සතවක
පුර අටවක
පුර නවවක
පුර දසවක
පුර එකොළොස්වක
පුර දොළොස්වක
පුර තෙළෙස්වක
පුර තුදුස්වක
පුර පසළොස්වක
අව පක්‍ෂය
අව පෑලවිය
අව දියවක
අව තියවක
අව ජලවක
අව විසේනිය
අව සැටවක
අව සතවක
අව අටවක
අව නවවක
අව දසවක
අව එකොළොස්වක
අව දොළොස්වක
අව තෙළෙස්වක
අව තුදුස්වක
අමාවක
කොහෙද හුත්තෝ බණ ඇහුවේ, දැන් තෝ දන්නවද ඕකට උත්තරේ? නිකං පකේ මහත්තය වෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉදපන්



මිනිහෙක්ට හරිහමන් විදියට කතාකරන්න වත් දන්නේ නැති උම්බෑ සත්තු එක්ක මම කතාවට යන්නේ නෑ. මගේ මුල් කමෙන්ට් එක හොදට කියවල බලපන් මම උබටද කතා කරලා තියෙන්නේ එහෙම නැත්නම් අරුටද කතා කරලා තියෙන්නේ කියල.
සොරි ආ ....![]()
ගිය අවුරුද්දෙ වෙසක් තිබුනෙ අප්‍රේල් මාසෙ ... මතකනේ