වෙසක් පහන් කූඩු
එලකිරි එකේ ඉන්න කොල්ලො වෙසක් බැලුවද? නොබල කොහොමද? අනිවා බලන්න ඇති. මාත් බලන්න ගියා. මොනවද මේ කියන්න යන්නෙ. මම මේ කියන්න යන්නේ ලංකාවෙ වෙසක් පොයනිමිත්තෙන් ඉදිකරන ලංකාවේ අති සුන්දරම අලංකාරවත්ම වෙසක් පහන් කුඩුව ගැනයි. කොට්ටාව හොමාගම අවට ඉන්න අයන නම් මේ කූඩුවගැන නොදන්න විදියක් නෑ.මොකද මේ කූඩුව බලන්න වසරක් පාසා සෑහෙන්න දුර පාලාතවල අය එනව පුරුද්දක් වශයෙන්. මමත් අවුරුදු 6ක් 7ක ඉදන් අනිවා යනව බලන්න. ඉතින් තාම කිව්වෙ නෑ කූඩුව කොහෙද තියෙන්නෙ කියල.
හිරිපියේ වෙසක් කූඩුව කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. ඒක ඒ තරමටම අලංකාරය. ඇල්බට් සිංගප්පූලි නැමති කලාකරුවාගේ නිර්මාණයක් වන මෙය හිරිපිටිය මාඹුල්ගොඩ තරුණයන් විසින් වසරක් පාසා නිර්මණය කරණු ලබනවා. මෙවර නෙළුම් කොලය උපයෝගි කරගෙන නිර්මාණය කෙරුණු කුඩුව නළපාන ජාතක කථාව ඉදිරිපත් කරයි. කියන්න අමතක උනා 12 වෙනිදා දක්නාවා නොමිලේ ප්රදර්ශණය කරනවා. ඔන්න එනෙහනම් පිංතූර ටික බලාගන්නකො....
ගොඩක් මහන්සි උනා අප්ලෝඩ් කරන්න. බලල නිකන්ම යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාල යන්න අමතකරන්නෙපා...
එලකිරි එකේ ඉන්න කොල්ලො වෙසක් බැලුවද? නොබල කොහොමද? අනිවා බලන්න ඇති. මාත් බලන්න ගියා. මොනවද මේ කියන්න යන්නෙ. මම මේ කියන්න යන්නේ ලංකාවෙ වෙසක් පොයනිමිත්තෙන් ඉදිකරන ලංකාවේ අති සුන්දරම අලංකාරවත්ම වෙසක් පහන් කුඩුව ගැනයි. කොට්ටාව හොමාගම අවට ඉන්න අයන නම් මේ කූඩුවගැන නොදන්න විදියක් නෑ.මොකද මේ කූඩුව බලන්න වසරක් පාසා සෑහෙන්න දුර පාලාතවල අය එනව පුරුද්දක් වශයෙන්. මමත් අවුරුදු 6ක් 7ක ඉදන් අනිවා යනව බලන්න. ඉතින් තාම කිව්වෙ නෑ කූඩුව කොහෙද තියෙන්නෙ කියල.

හිරිපියේ වෙසක් කූඩුව කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. ඒක ඒ තරමටම අලංකාරය. ඇල්බට් සිංගප්පූලි නැමති කලාකරුවාගේ නිර්මාණයක් වන මෙය හිරිපිටිය මාඹුල්ගොඩ තරුණයන් විසින් වසරක් පාසා නිර්මණය කරණු ලබනවා. මෙවර නෙළුම් කොලය උපයෝගි කරගෙන නිර්මාණය කෙරුණු කුඩුව නළපාන ජාතක කථාව ඉදිරිපත් කරයි. කියන්න අමතක උනා 12 වෙනිදා දක්නාවා නොමිලේ ප්රදර්ශණය කරනවා. ඔන්න එනෙහනම් පිංතූර ටික බලාගන්නකො....ගොඩක් මහන්සි උනා අප්ලෝඩ් කරන්න. බලල නිකන්ම යන්නෙ නැතුව බම්ප් එකක් වත් දාල යන්න අමතකරන්නෙපා...
Last edited: