වෙසක් පොහොය වෙනුවෙන්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
වෙසක් පොහොය වෙනුවෙන්

මම එලකිරියට දාන පලවෙනි නුල දයාබර යාලුවනේ වෙසක් පොහොය වෙනුවෙන් පොඩි වැඩක් කරමු.හැමෝගෙම elakiri avatar සහ face book profile පොටෝ එකට බෞද්ද කොඩියක් දාගමුද?මෙන්න මෙතන ලස්සන කොඩියක් තියෙනවා .සම්පුර්ණ කොඩියම පේන්න picthure එක මාරු කරද්දී edit thumbnail ගිහින් scale to pit දාන්න..ස්තුතියි ..http://www.google.lk/imgres?q=budda+kodiya&um=1&hl=en&client=firefox-a&sa=N&rls=org.mozilla%3Aen-US%3Aofficial&biw=1280&bih=917&tbm=isch&tbnid=l-iKUY65PIquiM%3A&imgrefurl=http%3A%2F%2Fwww.sri-lanka-almanac.com%2Fsri_lanka_almanac_buddhist_flag_portal%2Fsri_lanka_almanac_buddhist_flag_portal.html&docid=UPLtoGjXllpC3M&imgurl=http%3A%2F%2Fwww.sri-lanka-almanac.com%2Fsri_lanka_almanac_buddhist_flag_portal%2Fbuddhist_flag.jpg&w=321&h=212&ei=cNOfT9PbCIzIrQe3upnXAQ&zoom=1&iact=hc&vpx=191&vpy=217&dur=1341&hovh=169&hovw=256&tx=111&ty=68&sig=116764472896504272819&page=1&tbnh=131&tbnw=198&start=0&ndsp=24&ved=1t%3A429%2Cr%3A0%2Cs%3A0%2Ci%3A68
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    සමහරු කැමති නැහැ වගේ...
    එල මචන්, නියම වැඩක්.. කියල කවුරු කොහොම කිව්වත්, ආගම වෙනුවෙන් මොන පොර ටෝක්ස් දුන්නත් එකෙක් වත් මේ දේ වත් කරන්නෙ නෑ බන්z... නියම බෞද්ධයෝ හොයාගන්න කියාපු අවස්ථාව. අපි බලමු තව දවස් 3ක් තියෙනවනෙ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1424876
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    එල මචන්, නියම වැඩක්.. කියල කවුරු කොහොම කිව්වත්, ආගම වෙනුවෙන් මොන පොර ටෝක්ස් දුන්නත් එකෙක් වත් මේ දේ වත් කරන්නෙ නෑ බන්z... නියම බෞද්ධයෝ හොයාගන්න කියාපු අවස්ථාව. අපි බලමු තව දවස් 3ක් තියෙනවනෙ..
    http://www.elakiri.com/forum/showthread.php?t=1424876

    ඔව් මචන්,, ඔන්න තවත් ලේසි කළා .දැන් මෙතැනින්ම ගන්නත් පුළුවන් ...

    දැන් බලමුකෝ ..