වෙසක් සමයේ ඇහෙන මොහිදීන් බෙග් හඬ
මචන්ලා මේ වෙසක් සමයේ වැඩිපුරම ඇහෙන්නේ කාගේ සින්දුද, විවාදයක් නෑ ගමේ ගොඩේ නගරේ දන්සලක, තොරණක වෙනත් ඕනෙම බෞද්ධ කටයුත්තකදී ඇහෙන්නේ බෙග් මාස්ටර්ගේ සින්දු තමයි.
අඟේ හිරි ගඩු පිපෙන තරමට බුද්ධාලම්බන ප්රීතියක් ඇතිකරන බෙග් මාස්ටර්ගේ සින්දු අහල නැති කෙනෙක් නෑ

අල්හාජ් මොහිදීන් බෙග් උපන්නේ ඉන්දියාවේ, තමිල් නාඩුවේ 1919දී
1934 දී ලංකාවට එන බෙග් මාස්ටර්ට තමයි ලංකාවේ ප්රථම ගෞරවනීය පුරවැසිකම ලබාදෙන්නේ.ඒ ඔහු ලංකාවේ සංගීතයට කරපු සේවාව වෙනුවෙන්.
මුස්ලිම් ජාතිකයෙක් අන් රටක කෙනෙක් මෙවෙනි ගැඹුරු ස්වරයකින් , නිවැරදිව බුදුගුණ ගීත ගැයීම විශ්මය ජනකයි.
සංගීතේ ගැන දන්නා එවුන් දන්නවා ඇති බෙග් මාස්ටර් වැඩිපුර කිව්වේ කව්වාලි වර්ගයේ ගීත
මොහිදීන් බෙග් සංගීතයෙන් ලොකු සල්ලි කාරයෙක් උනේ නැ,අද ඉන්න ගොබිලන්ගේ හැටියට මෙතුමාට මල් තියල වඳින්න ඕන.
1991 දී අල්හාජ් මොහිදීන් බෙග් නම් කලාකරුවා අප අතරින් සමුගත්ත. එතුමාගේ ගීත අදටත් කාගේත් සවනේ රැව්දෙනවා.
එතුමාගේ ප්රතිමාවක් හදනවා කියල කිව්වට,මම දන් නෑ එක හැදුවද කියල.

ආගමික සහජීවනය වෙනුවෙන් පොලිසි දාන කාලේ මේ වගේ උදාර මනුස්සයන්වත් සිහිපත් කරන්න ඕන
මේ වෙසක් සමයේ, ඔබත් මොහුගේ ගීතයක් රසවින්දනම්, මොහුගේ සේවාව අගය කරනවානම්,බලල විතරක් යන්නේ නැතිව මොනවහරි කියල පලයන්.rep නොදුන්නත් කාටත් බලන්න මේක උඩින්ම තියන්න.අඩුම ගානේ bump එකක් වත් දාල යන්න
හොඳ සින්දු ටිකකුත් add කරපන් මචන්

බුදු සරණයි !