වෙසක් සමයේ ඇහෙන මොහිදීන් බෙග් හඬ

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    වෙසක් සමයේ ඇහෙන මොහිදීන් බෙග් හඬ

    mohideen+baig.jpg

    මචන්ලා මේ වෙසක් සමයේ වැඩිපුරම ඇහෙන්නේ කාගේ සින්දුද, විවාදයක් නෑ ගමේ ගොඩේ නගරේ දන්සලක, තොරණක වෙනත් ඕනෙම බෞද්ධ කටයුත්තකදී ඇහෙන්නේ බෙග් මාස්ටර්ගේ සින්දු තමයි.

    අඟේ හිරි ගඩු පිපෙන තරමට බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිකරන බෙග් මාස්ටර්ගේ සින්දු අහල නැති කෙනෙක් නෑ :yes::yes:

    අල්හාජ් මොහිදීන් බෙග් උපන්නේ ඉන්දියාවේ, තමිල් නාඩුවේ 1919දී

    0+%25281%2529.jpg

    1934 දී ලංකාවට එන බෙග් මාස්ටර්ට තමයි ලංකාවේ ප්‍රථම ගෞරවනීය පුරවැසිකම ලබාදෙන්නේ.ඒ ඔහු ලංකාවේ සංගීතයට කරපු සේවාව වෙනුවෙන්.:)

    මුස්ලිම් ජාතිකයෙක් අන් රටක කෙනෙක් මෙවෙනි ගැඹුරු ස්වරයකින් , නිවැරදිව බුදුගුණ ගීත ගැයීම විශ්මය ජනකයි.

    සංගීතේ ගැන දන්නා එවුන් දන්නවා ඇති බෙග් මාස්ටර් වැඩිපුර කිව්වේ කව්වාලි වර්ගයේ ගීත

    මොහිදීන් බෙග් සංගීතයෙන් ලොකු සල්ලි කාරයෙක් උනේ නැ,අද ඉන්න ගොබිලන්ගේ හැටියට මෙතුමාට මල් තියල වඳින්න ඕන.

    1991 දී අල්හාජ් මොහිදීන් බෙග් නම් කලාකරුවා අප අතරින් සමුගත්ත. එතුමාගේ ගීත අදටත් කාගේත් සවනේ රැව්දෙනවා.
    එතුමාගේ ප්‍රතිමාවක් හදනවා කියල කිව්වට,මම දන් නෑ එක හැදුවද කියල.:no::no:

    z_p-38-Muslim-03.jpg

    ආගමික සහජීවනය වෙනුවෙන් පොලිසි දාන කාලේ මේ වගේ උදාර මනුස්සයන්වත් සිහිපත් කරන්න ඕන

    මේ වෙසක් සමයේ, ඔබත් මොහුගේ ගීතයක් රසවින්දනම්, මොහුගේ සේවාව අගය කරනවානම්,බලල විතරක් යන්නේ නැතිව මොනවහරි කියල පලයන්.rep නොදුන්නත් කාටත් බලන්න මේක උඩින්ම තියන්න.අඩුම ගානේ bump එකක් වත් දාල යන්න

    77970924.jpg

    හොඳ සින්දු ටිකකුත් add කරපන් මචන්:):)

    බුදු සරණයි !​
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආගමික සහජීවනය කියන එකට හොඳම උදාහරණය එතුමා. එතුමා ඉතා හොඳ මුස්ලිම් භක්තිකයෙක්. මක්කමත් වැඳලා නිසා තමයි අල්හාජ් කියන්නේ. ඒත් එතුමා බෞද්ධ ගීත තුලින් බෞද්ධන්ගේ හදවත් තුලට ඇතුල් වුණා. තාමත් හොඳ බෞද්ධ ගීතයක් අහනවා නම් ඉතින් මුලින්ම මතක් වෙන්නේ මොහිදීන් බෙග් කියන නම තමයි. අපේ රට මුස්ලිම් රටක් කරන්න වලි කන හම්බයොන්ට හොඳ ආදර්ශයක් මෙතුමා...
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    අල්-හාජ් පට්ටම. මේක ලබා ගන්න එක ලේසි නෑ. හොඳ වියදමක් දැරීමට අමතරව අමු තිරිසනෙක් වගේ සත්තුගෙ බෙල්ල කපල පෙන්නන්න ඕන. මක්කම වන්දනාවේ අනිවාර්ය හා වැදගත්ම කොටසක් තමයි ඒක. අපේ අල්-හාජ් මොහිදීන් බෙග් ලෙබ්බෙ පවා මේක ආඩම්බරෙන් කරල තමයි මැරෙනකම්ම බුඩිස්ට් ගීත කිව්වෙ. ඌ පිනක් කර ගත්තද? මොන පිස්සුද, ඌ බිස්නස් මයින්ඩ් එකෙන් පමනයි ඒව කිව්වෙ. තේරුමක් ඇතුව කිව්ව නම් ඌ පුදුම විධියට ලැජ්ජ වෙයි උගෙ අල්-හාජ් පට්ටම ගැන

    මොහිදීන්ගෙ කාලෙ ඌ හිතු මනාපෙට වැඩ කලේ ජිහාඩ් එකක් ඒ කාලෙ තිබ්බෙ නැති නිසා. දැන් නම් සිංදු කියල අහු වුනොත් බෙල්ල නැතුව තමයි
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne

    :lol::lol::lol::lol::lol:

    මෙතන දාගෙන සැහෙන්න ගුණ වයනවා මෑන්ස් ගේ...
    මචන් මෙයා ලංකාවේ පුරවැසිකම ගන්න ඔහොම ගීත කිවා කියලා තවත් මතයක් තියෙනවා නේද??
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    :lol::lol::lol::lol::lol:

    මෙතන දාගෙන සැහෙන්න ගුණ වයනවා මෑන්ස් ගේ...
    මචන් මෙයා ලංකාවේ පුරවැසිකම ගන්න ඔහොම ගීත කිවා කියලා තවත් මතයක් තියෙනවා නේද??

    kohoma hari e sindu lassana nadda?

    mona aramunin kiwath,ewa lassanai.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඉස්සර නම් මේ වගේ ත්රෙඅඩ් එකක් දැම්මම කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. එත් දැන් කවුරුවත් කැමති නෑ හම්බයෝන්ගේ හොඳක් කතා කරන්න. අන්තවාදී මුස්ලිම් කල්ලි ඇවිත් ලංකාවේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළා.ඒකෙන් වැඩියෙන්ම කෙල වුනේ අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට බන්.
     
    • Like
    Reactions: dd nalin

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඉස්සර නම් මේ වගේ ත්රෙඅඩ් එකක් දැම්මම කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. එත් දැන් කවුරුවත් කැමති නෑ හම්බයෝන්ගේ හොඳක් කතා කරන්න. අන්තවාදී මුස්ලිම් කල්ලි ඇවිත් ලංකාවේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළා.ඒකෙන් වැඩියෙන්ම කෙල වුනේ අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට බන්.

    umba hari ban
     
    roxter

    Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    bump...
    ee kale BBS tibbanm samahara wita wadi kal sindu kiyanna hambawenne neh :lol:
     
    Last edited:

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යාළුව උබට ස්තූතියි. කවුරු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි. මේ දවස් වල හැම තැනම ඇහෙන්නේ මොහිදින් පබග් මහත්තයගේ සින්දු කමයි. සමහරු නම් හදන්නෙ ආගම් බේද, ජාති බේද ඇතිකරන්න. එහෙම කරන්නෙ කුහකකම් පිරිච්ච එවුන්.
     
    • Like
    Reactions: dd nalin

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    යාළුව උබට ස්තූතියි. කවුරු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි. මේ දවස් වල හැම තැනම ඇහෙන්නේ මොහිදින් පබග් මහත්තයගේ සින්දු කමයි. සමහරු නම් හදන්නෙ ආගම් බේද, ජාති බේද ඇතිකරන්න. එහෙම කරන්නෙ කුහකකම් පිරිච්ච එවුන්.

    :yes::yes::yes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අත්දැකපු දෙයක් කියන්නේ... හවස පිළියන්දල ඉදලා, පොකුණුවිට ගිහින්, එතනින් ආපහු බණ්ඩාරගම හරහා පිළියන්දලට ආව. දන්සල්, වෙසක් කූඩු හැමතැනම. එත් කිසිම තැනක මම මේ පාර නම් "මොහිදීන් බෙග්' ගායකයාණන් ගේ ගීත නම් මේ පාර ඇහුනේ නැහැ. ඒ වෙනුවට බොහෝම ලයාන්විතව ගැයෙන "අම්මා" සහ "තාත්තා" CD එක නම් වාදනය වෙනවා. අනිත් ගම්, නගර, පළාත් ගැන නම් කියන්න දන්නේ නැහැ.

    පෞද්ගලිකව "මොහිදීන් බෙග් නැතුව බෞද්ධයන්ට වෙසක්-පොසොන් නැතෙයි" කියන "අන්තවාදී" මුසල්මානුවන්ට ඇත දිග හැර ඇතුල් පහරක් ලබාදී ඇතැයි සිතමි.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අත්දැකපු දෙයක් කියන්නේ... හවස පිළියන්දල ඉදලා, පොකුණුවිට ගිහින්, එතනින් ආපහු බණ්ඩාරගම හරහා පිළියන්දලට ආව. දන්සල්, වෙසක් කූඩු හැමතැනම. එත් කිසිම තැනක මම මේ පාර නම් "මොහිදීන් බෙග්' ගායකයාණන් ගේ ගීත නම් මේ පාර ඇහුනේ නැහැ. ඒ වෙනුවට බොහෝම ලයාන්විතව ගැයෙන "අම්මා" සහ "තාත්තා" CD එක නම් වාදනය වෙනවා. අනිත් ගම්, නගර, පළාත් ගැන නම් කියන්න දන්නේ නැහැ.

    පෞද්ගලිකව "මොහිදීන් බෙග් නැතුව බෞද්ධයන්ට වෙසක්-පොසොන් නැතෙයි" කියන "අන්තවාදී" මුසල්මානුවන්ට ඇත දිග හැර ඇතුල් පහරක් ලබාදී ඇතැයි සිතමි.

    :lol::lol::lol::lol::lol::lol:

    ලිද පමණි
    :lol::lol::lol::lol::lol:

    වැල යන අතට මැස්ස ගහන්නා සේ..කිරියේ සියල්ලෝ කිසිම නුවණකින් තොරව කියන්නා වූ මේ කතා ඉහ මුදුනින් පිළිගෙන කරන්නා වූ මේ ගොබ්බ වැඩේ තරයේ හෙලා දකිමි :lol::lol::lol::lol:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අත්දැකපු දෙයක් කියන්නේ... හවස පිළියන්දල ඉදලා, පොකුණුවිට ගිහින්, එතනින් ආපහු බණ්ඩාරගම හරහා පිළියන්දලට ආව. දන්සල්, වෙසක් කූඩු හැමතැනම. එත් කිසිම තැනක මම මේ පාර නම් "මොහිදීන් බෙග්' ගායකයාණන් ගේ ගීත නම් මේ පාර ඇහුනේ නැහැ. ඒ වෙනුවට බොහෝම ලයාන්විතව ගැයෙන "අම්මා" සහ "තාත්තා" CD එක නම් වාදනය වෙනවා. අනිත් ගම්, නගර, පළාත් ගැන නම් කියන්න දන්නේ නැහැ.

    පෞද්ගලිකව "මොහිදීන් බෙග් නැතුව බෞද්ධයන්ට වෙසක්-පොසොන් නැතෙයි" කියන "අන්තවාදී" මුසල්මානුවන්ට ඇත දිග හැර ඇතුල් පහරක් ලබාදී ඇතැයි සිතමි.

    umba kiyana deta ekanga na, mewarathbeg sindu hamathanama ahenawa.thoran , dansal karanna mahansi wena un umbala wage katin buddagama adahagena, muslim wirodaya nisa beg sindu noda inne na. unta eeta wada wada tiyanawa.hadawathin un bauddai
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    අල්-හාජ් පට්ටම. මේක ලබා ගන්න එක ලේසි නෑ. හොඳ වියදමක් දැරීමට අමතරව අමු තිරිසනෙක් වගේ සත්තුගෙ බෙල්ල කපල පෙන්නන්න ඕන. මක්කම වන්දනාවේ අනිවාර්ය හා වැදගත්ම කොටසක් තමයි ඒක. අපේ අල්-හාජ් මොහිදීන් බෙග් ලෙබ්බෙ පවා මේක ආඩම්බරෙන් කරල තමයි මැරෙනකම්ම බුඩිස්ට් ගීත කිව්වෙ. ඌ පිනක් කර ගත්තද? මොන පිස්සුද, ඌ බිස්නස් මයින්ඩ් එකෙන් පමනයි ඒව කිව්වෙ. තේරුමක් ඇතුව කිව්ව නම් ඌ පුදුම විධියට ලැජ්ජ වෙයි උගෙ අල්-හාජ් පට්ටම ගැන

    මොහිදීන්ගෙ කාලෙ ඌ හිතු මනාපෙට වැඩ කලේ ජිහාඩ් එකක් ඒ කාලෙ තිබ්බෙ නැති නිසා. දැන් නම් සිංදු කියල අහු වුනොත් බෙල්ල නැතුව තමයි
    Mama nam danna widiyata Haj Programm eke sattu maranne na .