ආගමික සහජීවනය කියන එකට හොඳම උදාහරණය එතුමා. එතුමා ඉතා හොඳ මුස්ලිම් භක්තිකයෙක්. මක්කමත් වැඳලා නිසා තමයි අල්හාජ් කියන්නේ. ඒත් එතුමා බෞද්ධ ගීත තුලින් බෞද්ධන්ගේ හදවත් තුලට ඇතුල් වුණා. තාමත් හොඳ බෞද්ධ ගීතයක් අහනවා නම් ඉතින් මුලින්ම මතක් වෙන්නේ මොහිදීන් බෙග් කියන නම තමයි. අපේ රට මුස්ලිම් රටක් කරන්න වලි කන හම්බයොන්ට හොඳ ආදර්ශයක් මෙතුමා...
ඉස්සර නම් මේ වගේ ත්රෙඅඩ් එකක් දැම්මම කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. එත් දැන් කවුරුවත් කැමති නෑ හම්බයෝන්ගේ හොඳක් කතා කරන්න. අන්තවාදී මුස්ලිම් කල්ලි ඇවිත් ලංකාවේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළා.ඒකෙන් වැඩියෙන්ම කෙල වුනේ අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට බන්.
යාළුව උබට ස්තූතියි. කවුරු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි. මේ දවස් වල හැම තැනම ඇහෙන්නේ මොහිදින් පබග් මහත්තයගේ සින්දු කමයි. සමහරු නම් හදන්නෙ ආගම් බේද, ජාති බේද ඇතිකරන්න. එහෙම කරන්නෙ කුහකකම් පිරිච්ච එවුන්.






