වෙසක් සමයේ ඇහෙන මොහිදීන් බෙග් හඬ

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    reputation_neg.gif
    වෙසක් සමයේ ඇහෙන... 05-15-2014 09:34 PM 6565656Nama dala kapanawaa nam kapapan ponsiyo.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මූ ඔය සින්දුව කියලා තියෙන්නේ ලන්කාවේ පුරවෑසිකම ගන්න මුන්ට පල්ලියෙන් සෑහේන ගේම් ඈදලා ඔය සින්දුවට. මුගේ පුතාම කියනවා ගිය සතියේ රසදුන පත්තරේ බලපන්.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බෙග් කියන්නේ හින්දු සිංදු කොපි කරලා ෂේප් එකේ ලංකාවට රිංග ගත්ත එකෙක්.
    කසුන් කල්හාර, ඉරාජ්,රුවන් බටහිර/ඉන්දියන් සිංදුවක් ඒවල තනුවක් copy කරොත් මැරෙන්න හදන එවුන් බෙග්ගේ තනු හොරකම් දකින්නේ නැති එක පුදුමයි.
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ආගමික සහජීවනය කියන එකට හොඳම උදාහරණය එතුමා. එතුමා ඉතා හොඳ මුස්ලිම් භක්තිකයෙක්. මක්කමත් වැඳලා නිසා තමයි අල්හාජ් කියන්නේ. ඒත් එතුමා බෞද්ධ ගීත තුලින් බෞද්ධන්ගේ හදවත් තුලට ඇතුල් වුණා. තාමත් හොඳ බෞද්ධ ගීතයක් අහනවා නම් ඉතින් මුලින්ම මතක් වෙන්නේ මොහිදීන් බෙග් කියන නම තමයි. අපේ රට මුස්ලිම් රටක් කරන්න වලි කන හම්බයොන්ට හොඳ ආදර්ශයක් මෙතුමා...

    ඉස්සර නම් මේ වගේ ත්රෙඅඩ් එකක් දැම්මම කතා කරන්න දේවල් ගොඩක් තිබ්බා. එත් දැන් කවුරුවත් කැමති නෑ හම්බයෝන්ගේ හොඳක් කතා කරන්න. අන්තවාදී මුස්ලිම් කල්ලි ඇවිත් ලංකාවේ සිංහල මිනිස්සුන්ට මුස්ලිම් ජනතාව ගැන තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම විනාශ කළා.ඒකෙන් වැඩියෙන්ම කෙල වුනේ අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට බන්.

    යාළුව උබට ස්තූතියි. කවුරු මොනව කිව්වත් ඇත්ත ඒක තමයි. මේ දවස් වල හැම තැනම ඇහෙන්නේ මොහිදින් පබග් මහත්තයගේ සින්දු කමයි. සමහරු නම් හදන්නෙ ආගම් බේද, ජාති බේද ඇතිකරන්න. එහෙම කරන්නෙ කුහකකම් පිරිච්ච එවුන්.

    :yes::yes::yes::yes::yes::yes::yes: