වෙසක් සමරමුද, තම්බිට බය වෙමුද
ඉස්සර වෙසක් එකට බට පතුරු, සව් කොල අරන් කූඩු හදපු අපි දැන් තම්බි ගෙනත් විකුනන චීන කූඩු ටික වෙසක් දවසට කලින් දවසෙ එල්ලලා උජාරුවෙන් ඉන්නවා.
ගේ ඉදිරියෙන් දල්වක පොල්තෙල් පහන වෙනුවට කොටුවෙ කඩේකින් ගෙනෙන ලයිට් වැල කොහෙන් හරි අටවලා වෙසක් දවසෙ හවසට ස්විච් එක දාලා ලස්සන බලනවා.
වෙනදා සිල් ගත්ත අපි හවසට එන්නෙ අපි හදපු කූඩුවෙ ඉටිපන්දම දල්වන්න. අද දවල් තිස්සෙ රවුම් ගහලා වටේ අයගෙන්ම සල්ලි අරන් ඒ අයටම කන්න දෙන දන්සලකින් බඩපුරවගෙන කලින් දවසෙ අරන් තිබ්බ බෝතලෙත් හිස් කරලා ස්විච් එක ඔන් කරන්න බලන් ඉන්නවා. එදා කූඩු 7,8 හදපු අපි කඩෙන් අරන් ආව චීන කූඩු 2,3 එල්ලලා හති අරිනවා නිකන් රටක් රාජ්‍යක් අල්ලන්න මහන්සි උනා වගේ.
ඇත්තටම අපිට මොකද මේ වෙලා තියෙන්නෙ. අපි කාර්‍යබහුල වෙලාදා? එතකොට එදා අපෙ අම්මලා මහන්සි උනේ නැතුවද?
අපි පැය කීයක් කොම්පියුටර් එක ෆෝන් එක බදාගෙන ඉන්නවද? ආගම ෆේස්බුක් එකේ දාන පෝස්ට් එකෙන් පෙන්නලා ආගමේ නියම වටිනාකම අමතක වෙලා නේ? (මමත් ඇතුලුව )
අපිට සිංහලයන් විදිහට නැගී සිටින්න බැරිද? අපි ඇත්තටම තව දුරටත් කීබෝඩ් වීරයන් වෙන්නෙ නැතුව අන්‍යතාව රැකගැනීම කල යුතූයි නේද?
ඉස්සර දිරා යන උණබට සව් කොල පාප්ප වලින් කූඩු හදපු අපි , රටින් ගේන ප්ලාස්ටික් කූඩු ටිකටයි, ගම් බෝතල් ටිකටයි කොටු වෙලා. පරිසරය ගැන හිතන එක නැවතිලා.
අනිත් පැත්තෙන් හැමදේම ලේසි කරගන්න ගිහින් අපි අපිම ලෙඩ්ඩු වෙලා.
උදේට දවල්ට රෑට කන්න චිකන් ටිකක්, ඌරු මස් ටිකක් හරක් මස් ටිකක් නැතුව සමහර උන්ට නින්ද යන්නෙ නෑ.
"අපි බුද්ධාගමට හීලෑ උනු යක්කු බොලව්" කියලා ෆිල්ම් එකක කිව්වා මතකයි. ඒත් අපි දැන් යක්කු කෑවටත් වඩා මස් කන්දරාවක් කනවා. සත්තු දහස් ගානක් මරනවා එක දවසට. මුස්ලිම් එකා ඇවිත් මෙහෙ හරකා මරාගෙන කන්න පුරුදු කලා. දැන් හරකා දැක්කත් ඇති සමහර උන් කෙල පෙරනවා.
අපේම වැරදි ගොඩයි. මේවා තම මෙහෙට රිංග ගත්ත හම්බයන් පාවිච්චි කරන්නෙ අපිටම කෙලවන්න
උබ බයද? ඔලුවෙන් හැප්පෙමුද?
හදපිය උණබට කූඩුවක්, පාප්ප ගෑවුනා කියලා උබලගෙ ලොකු කම් යන්නෙ නෑ, අතේ හම යන්නේ නෑ, පත්තු කරපන් පොල්තෙල් පහනක් (හම්බයො පුරුදු කරපු ෆාම් ඔයිල්/කටු පොල් නෙමේ, ගමේ මිනිහා හින්දන පොල් තෙල්)
හයි ටෙක් නැති උන්ට මේක
http://www.aniwa.lk/2016/05/20/do-wesak-decor-differently/
හයි ටෙක් උන්ට මේක
https://www.youtube.com/playlist?list=PL_Utr-DuRWrs_z1qy9euUahJ3sxQtDIGs

Last edited:

ඉස්සර මං ඉස්කෝලෙ යන කාලේ (90 ගණන් වල) වෙසක් එකට බුදුන් වහන්සේගේ පින්තූරයක් කඩෙන් අරන් බෝඩ් එකකට අලවලා පිටුපසින් රතු LED 300 ක විතර රැස් විහිදුවන රැස් වලල්ලක් හදනවා. Flasher කොටේ කරකවන්න ගන්නෙ සෙල්ලම් කාර් එකක ඇතුලෙ වීල් සෙට් එක. (උණ බට සුද්ද කරලා හදන වෙසක් කුඩු වලට සහ පත්තු කරන පාට පාට වෙසක් බකට් වලට අමතරව) ඒ වැඩේක මාස 1-2 ක කාලේක ඉදන් ලෑස්ති වෙනවා මං. ඒ වගේ එකක් අපේ පැත්තෙ නැහැ. අපේ පැත්ත කතෝලික පැත්තක්. මමත් කතෝලික. පාරේ යන අය අපේ ගේ ඉස්සරහා නැවතිලා බලලා යන්නෙ. පුදුම සතුටක් නත්තලට වගේම ඒ වෙසක් දින කීපයෙත්... ඒ කාලේ කරපු දේවල් දැන් කරන්න බැරි වුනත් මේ වතාවේ වෙසක් එකට වෙසක් කූඩුවට අමතරව, බෙෘද්ධ කොඩියයි, අපේ කතෝලික කොඩියයි දෙකම එකට මිදුලෙ එල්ලනවා...