වෙසක් සැමරුවා යාලුවනේ..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    winasai. ape paththe hitiya issara ohoma baloon yawana dial ekak. dawask achchi kenek ge polathu gedarakata eka baala mulu gedarama gini aran tibba
    හප්පට යකෝ.
    ඒ පාර අරුව පොලිසියෙන් අල්ලාගෙන ගියේ නැද්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    ගියා අවුරුද්දේ මටත් ඔහොම එකක් උනා. විසිල් ගහන අහස් කුරක් පත්තු කරා මේක කඩාගෙන වහලේ අස්සට ගියා සිවිලිම නිසා ඇතුලේ පත්තු උනා. හිතුවා හරි තමා කියල. පස්සේ බලපුවාම පුපුරලා විතරයි ඇවිලිලා නෑ. ඒ උනාට සූවර් නෑනේ . වතුර බාල්දියක් අරගෙන ලයිට් ඔක්කොම නිවල සිවිලීමට වෙලා බලන් හිටියා පැයක් විතර ගිනි පුළුවගුවක් හරි ඇති කියල.