ගියා අවුරුද්දේ මටත් ඔහොම එකක් උනා. විසිල් ගහන අහස් කුරක් පත්තු කරා මේක කඩාගෙන වහලේ අස්සට ගියා සිවිලිම නිසා ඇතුලේ පත්තු උනා. හිතුවා හරි තමා කියල. පස්සේ බලපුවාම පුපුරලා විතරයි ඇවිලිලා නෑ. ඒ උනාට සූවර් නෑනේ . වතුර බාල්දියක් අරගෙන ලයිට් ඔක්කොම නිවල සිවිලීමට වෙලා බලන් හිටියා පැයක් විතර ගිනි පුළුවගුවක් හරි ඇති කියල.