වෙසක් සැ(මැරීම)
වෙසක් සැ(මැරීම)
වෙසක් සිරි බලන රිසි ...
දනන් වීදි සරති රොඳ බඳිමින් .....
නෙක තොරණ් බලමින් .....
දහමක් නොදකිමින් .....
දුල විදුලි එළි පමණක් ම දකිමින් ......
සැබෑම යාචකයන්ට තහනම් .....
දන්සල් වඳිමින් .....
ඊට පස්සේ ..............
වෙසක් ඉවරයි ලු ...