සුපිරිසිඳු බුදු දහම හෑල්ල- "අමෝ අමෝ උඹල නටන නාඩගන් වෙසක් එකට. බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ ඔක්කොම අනිත්‍යය් කියල නේද"
අනතුරු වැලැක්වීමේ හෑල්ල- "බල්බ්, කුඩු එල්ලන් මහපාර පුරා, අනතුරක් උනොත් උඹල වග කියනවද"
පරිසරවේදී හෑල්ල- "බලපල්ල කොච්චර පොලිතින් පරිසරේට එකතු වෙනවද කියල"
විදුලිය සුරකීමේ හෑල්ල- "මෙච්චර විදුලි අර්බුදයක් තියෙන රටේ බලපන් මුන් තොරන් හදාගෙන"
නීති හෑල්ල- "බාර් වහල, මස් කඩ වහල, ඇය් අද විතරද පව් හෙහ් හෙහ්"