වෙසක් හෑලි ටයිප්

redux

Well-known member
  • Feb 19, 2017
    10,858
    17,906
    113
    සුපිරිසිඳු බුදු දහම හෑල්ල- "අමෝ අමෝ උඹල නටන නාඩගන් වෙසක් එකට. බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ ඔක්කොම අනිත්‍යය් කියල නේද"

    අනතුරු වැලැක්වීමේ හෑල්ල- "බල්බ්, කුඩු එල්ලන් මහපාර පුරා, අනතුරක් උනොත් උඹල වග කියනවද"

    පරිසරවේදී හෑල්ල- "බලපල්ල කොච්චර පොලිතින් පරිසරේට එකතු වෙනවද කියල"

    විදුලිය සුරකීමේ හෑල්ල- "මෙච්චර විදුලි අර්බුදයක් තියෙන රටේ බලපන් මුන් තොරන් හදාගෙන"

    නීති හෑල්ල- "බාර් වහල, මස් කඩ වහල, ඇය් අද විතරද පව් හෙහ් හෙහ්"
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එලකිරි හෑල්ල 👇:D