ඔය මහත්තයා යූටියුබ් එකෙන් ගත්ත එකේ කොහෙවත් ගත්තේ යූටියුබ් එකෙන් කියලා නම් නැහැ, අපි හිතාගන්න ඕනා නේද ?
වැල් බයිලා වැඩක් නැහැ, ඔය මහත්තයා මට ටොක් කරන්නේ ඔය මහත්තයා කිසිම වරදක් කරලා නැති විදියටනේ. එතකොට මේක ගත්තේ කොහෙන්ද
හරි හරි අපි හිතාගන්නම්කො කොහෙන්හරි උස්සලා කියලා,
හැබැයි ඔය මහත්තයා කියන බ්ලොග් එකෙන් නම් නෙමෙයි මම ඕක ගත්තෙ, මට ආපු මේල් වලින්, ඔය මහත්තයටත් ඒ වගේ ඊමේල් ගෙන්න ගන්න ඔනේ නම් මම සයිට් එකක් කියන්නම් එතන රෙජිස්ටර් වෙන්න,
ඔය මහත්තය ටිකක් අනිත් ත්රෙඩ් වල අන්තිම කියවලා බලන්න කගේ හරි නමක් එහෙම තියෙනවද කියලා මෙන්න මේ වගේ
ඔය මහත්තයා එකම වැරැද්දක්වත් කරපු නැති විදියට මට කතාකලාට එකක් හරි කරලා තියෙනවනේ නේද.
මහත්තයා බුද්ධික වෙන්න ඇති, මොකද මම මන්දබුද්ධිකනේ, හැබැ මම දන්න විදියටනම් මන්දබුද්ධික අයට තමයි තමන්ගේ වැරදි පෙන්නේ නැතුව අනුන්ගේ වැරදි වලට කෑගහනේ නිකන් තමන්ගේ ඇහේ තියෙන කන්දපෙන්නේ නැහැ එත් අනුන්ගේ ඇහේ තියෙන කෙන්ද පෙනවා,
ඔය මහත්තයට මම නැවත්ත කියනවා "ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" කියලා.
වෙලා තිබුනොත් මගේ අනිත් ත්රෙඩ් ටිකත් බලලා කමෙන්ට් දාන්නකො
පුලුවන්නම් ත්රෙඩ් වල ලින්ක් දාන්නකො ඔක්කොම
[SIZE=3]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි තමයි මේක කියලා තියෙන්නේ ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසයි දැම්මේ.[/SIZE]



මම මේක කිය්වන්නෙ නැහැ.. මොක්ද කිව්වොත් සමහර අයට මොන තරම් කිව්වත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. එහෙම අයට අපි අනුකම්පා කරන්න ඕන. එක නිසා මම ආයෙත් අය්යා ගෙ පෝස්ට් නොබලා ඉන්නවා. අය්යා ලොකූ වැඩකාරයෙක්/ලොකූ බුද්ධිමතෙක්/ ලොකු නැණවතෙක්/ ලෝකේ ලොකුම මොළේ තියන කෙනා.. දැන් සතුටුද?
අන්තිම වශයෙන් ස්වාමීන් වහන්සේ නමක් කිසිම දෙයක් කියන්නෙ නැහැ, දේශනා කරනවා.. අනිත් එක ඔය ස්වාමීන් වහන්සේ නෙමෙයි ඕක සිංහලෙන් ටයිප් කරලා තියෙන්නෙ! ටයිප් කරපු කෙනා උන මහන්සියට හරි යන්නවත් එයාගේ නම සඳහන් කරන්න පුරුදු වෙන්න![]()
Good Post Macho...
Thanks for sharing...
+5 rep added...
good post machooo
rep belu
Maath inne mehe thamai
hehe good post![]()
ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?
නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html













Ado mehema ekak thiyenawa!
Dan oya apaye ipadenawa kiyalane kiyanne. Ethakota me pictures walai anik hama apaya pennanna than walay inne wayasa giya loku minissu! Ethakota apaye ipadenne podi lamayek widihata nemeida?![]()
Natnam apaye podi lamayek widihata ipadila wada denna loku wenakan innawada![]()
Machnag Bhudu hamuduruwo kiwa ne da api karapu waradi me athme nathnam ena athme pali denawa kiyala..ethakota apayak thiyanawada.. im confused
ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?
නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html