වෙසක්_එකට_අපාය_බලනවා_නමි_මෙතනින්_බලන්න.

Osha RoX

Member
Apr 8, 2011
219
15
0
ඔය මහත්තයා යූටියුබ් එකෙන් ගත්ත එකේ කොහෙවත් ගත්තේ යූටියුබ් එකෙන් කියලා නම් නැහැ, අපි හිතාගන්න ඕනා නේද ?

වැල් බයිලා වැඩක් නැහැ, ඔය මහත්තයා මට ටොක් කරන්නේ ඔය මහත්තයා කිසිම වරදක් කරලා නැති විදියටනේ. එතකොට මේක ගත්තේ කොහෙන්ද




හරි හරි අපි හිතාගන්නම්කො කොහෙන්හරි උස්සලා කියලා,

හැබැයි ඔය මහත්තයා කියන බ්ලොග් එකෙන් නම් නෙමෙයි මම ඕක ගත්තෙ, මට ආපු මේල් වලින්, ඔය මහත්තයටත් ඒ වගේ ඊමේල් ගෙන්න ගන්න ඔනේ නම් මම සයිට් එකක් කියන්නම් එතන රෙජිස්ටර් වෙන්න,

ඔය මහත්තය ටිකක් අනිත් ත්‍රෙඩ් වල අන්තිම කියවලා බලන්න කගේ හරි නමක් එහෙම තියෙනවද කියලා මෙන්න මේ වගේ




ඔය මහත්තයා එකම වැරැද්දක්වත් කරපු නැති විදියට මට කතාකලාට එකක් හරි කරලා තියෙනවනේ නේද.

මහත්තයා බුද්ධික වෙන්න ඇති, මොකද මම මන්දබුද්ධිකනේ, හැබැ මම දන්න විදියටනම් මන්දබුද්ධික අයට තමයි තමන්ගේ වැරදි පෙන්නේ නැතුව අනුන්ගේ වැරදි වලට කෑගහනේ නිකන් තමන්ගේ ඇහේ තියෙන කන්දපෙන්නේ නැහැ එත් අනුන්ගේ ඇහේ තියෙන කෙන්ද පෙනවා,



ඔය මහත්තයට මම නැවත්ත කියනවා "ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට" කියලා.


වෙලා තිබුනොත් මගේ අනිත් ත්‍රෙඩ් ටිකත් බලලා කමෙන්ට් දාන්නකො
පුලුවන්නම් ත්‍රෙඩ් වල ලින්ක් දාන්නකො ඔක්කොම


මම මේක කිය්වන්නෙ නැහැ.. මොක්ද කිව්වොත් සමහර අයට මොන තරම් කිව්වත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. එහෙම අයට අපි අනුකම්පා කරන්න ඕන. එක නිසා මම ආයෙත් අය්යා ගෙ පෝස්ට් නොබලා ඉන්නවා. අය්යා ලොකූ වැඩකාරයෙක්/ලොකූ බුද්ධිමතෙක්/ ලොකු නැණවතෙක්/ ලෝකේ ලොකුම මොළේ තියන කෙනා.. දැන් සතුටුද?


Code:
[SIZE=3]පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි තමයි මේක කියලා තියෙන්නේ ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසයි දැම්මේ.[/SIZE]

අන්තිම වශයෙන් ස්වාමීන් වහන්සේ නමක් කිසිම දෙයක් කියන්නෙ නැහැ, දේශනා කරනවා.. අනිත් එක ඔය ස්වාමීන් වහන්සේ නෙමෙයි ඕක සිංහලෙන් ටයිප් කරලා තියෙන්නෙ! ටයිප් කරපු කෙනා උන මහන්සියට හරි යන්නවත් එයාගේ නම සඳහන් කරන්න පුරුදු වෙන්න:)


 

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    මම මේක කිය්වන්නෙ නැහැ.. මොක්ද කිව්වොත් සමහර අයට මොන තරම් කිව්වත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. එහෙම අයට අපි අනුකම්පා කරන්න ඕන. එක නිසා මම ආයෙත් අය්යා ගෙ පෝස්ට් නොබලා ඉන්නවා. අය්යා ලොකූ වැඩකාරයෙක්/ලොකූ බුද්ධිමතෙක්/ ලොකු නැණවතෙක්/ ලෝකේ ලොකුම මොළේ තියන කෙනා.. දැන් සතුටුද?

    මට කියන්න තියෙන්නෙත් එච්චරයි ඔය මහත්තයට, මම මෙච්චර කියලත් ඔය මහත්තය එකක්වත් කොපි නොකරපු විදියටනෙ රගපාන්නේ, මම මහත්තයට කියන්නේ තමන් එකම එකක් හරි කොපි කරලා තියෙනවනම් අනුන්ට ඇගිල්ල දික්කරන්න එපා, එකක්වත් කරලා නැත්තන් දික්කලාට කමක් නැහැ, ඔය මහත්තයා මගේ ත්‍රෙඩ් නොබැලුවා කියලා මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඒවා කාට හරි වටිනවනම් එවා බලයි, බලලා කමෙන්ට් කරයි, තමන් විතරක් හොද, වැදගත්, වටිනා කියන දේවල් බලලා, තමන් විතරක් ගොඩ යනවට වඩා, අනිත් අයට එවා පෙන්නලා ඒ අයටත් හොදක් කරන එක තමයි හොද. මම ඒ එකක්වත් මගේ කියලා නැහැ, තෙරුනාද. එත් වැදගත් නම් මම අනිත් අයටත් බලන්න දානවා. ඒක ඔය මහත්තයට නවත්තන්න බැහැ.

    මම ලොකූ වැඩකාරයෙක්වත්, ලොකූ බුද්ධිමතෙක්වත්, ලොකු නැණවතෙක්වත්, ලෝකේ ලොකුම මොළේ තියන කෙනාවත් නෙමේයි, ඔය මහත්තය මට දැන් මුලින් කිව්වෙ මම මන්ද බුද්ධික කෙනෙක් කියලනේද, ඒක හොදයි මම හිතන්නේ,

    මහත්තයෝ අනුන්ට ඇගිල්ල දික්කරන්න කලින් හොදට හිතලා බලන්න තමනුත් ඒ වැරැද්ද එක පාරක්වත් කරලා තියෙනවද නැද්ද කියලා,



    අන්තිම වශයෙන් ස්වාමීන් වහන්සේ නමක් කිසිම දෙයක් කියන්නෙ නැහැ, දේශනා කරනවා.. අනිත් එක ඔය ස්වාමීන් වහන්සේ නෙමෙයි ඕක සිංහලෙන් ටයිප් කරලා තියෙන්නෙ! ටයිප් කරපු කෙනා උන මහන්සියට හරි යන්නවත් එයාගේ නම සඳහන් කරන්න පුරුදු වෙන්න:)

    මහත්තයෝ මහත්තයා කියන විදියට ඕක ටයිප් කරපු කෙනාගේ නම දැම්මොත් ඔය ටික දේශනා කරපු කෙනාට මොකද වෙන්නේ මහත්තයො මෙන්න මෙහෙම හිතන්නකො, මහත්තයා කියන විදියට නම් අපි මුලින්ම සදහන් කරන්න ඕනා කම්පියුටර් එක හදපු කෙනාව, මොකද එයා නැත්තන් මේ මුකුත් කරන්න බැහැනේ, එයාටත් කලින් අය ඉන්නවා, ඊට පස්සේ, මේ සවර් එක හදපු කෙනා, එතකොට මේ වෙබ් සයිට් එක හදපු කෙනා, තව එතකොට මේ සිංහල ටයිප් කරන්න සොෆ්ට්වෙයාර් එක හදපු කෙනා, ඔන්න එට පස්සේ දේශනා කලාට පස්සේ තමයි ටයිප් කරන්නේ තෙරුනාද. තව අතරමග ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ අයගේ නම් දැම්මොත් ත්‍රෙඩ් එකට වඩා නම් ටික දාන වෙනවා නේද.
     
    Last edited:

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?:lol::lol:


    නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    Ado mehema ekak thiyenawa!
    Dan oya apaye ipadenawa kiyalane kiyanne. Ethakota me pictures walai anik hama apaya pennanna than walay inne wayasa giya loku minissu! Ethakota apaye ipadenne podi lamayek widihata nemeida? :cool:
    Natnam apaye podi lamayek widihata ipadila wada denna loku wenakan innawada :rofl:


    mari maree ipadenawa Kshudra shareera sahithawa pahala wenawa shareerayee pramanaya ekinekata wenas niri saththun kala karma anuwai siyalla theeranaya wenne yaluwa......
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    Machnag Bhudu hamuduruwo kiwa ne da api karapu waradi me athme nathnam ena athme pali denawa kiyala..ethakota apayak thiyanawada.. im confused

    ලබන ආත්මය කියලා ඔයා අදහස් කරන්නේ ඊලග උප්පත්තිය නේ ඉතින් යාළු ඊලග උප්පත්තිය මේ ලෝකෙ වුනත් අපායෙ වුනත් කියපු dee hari nee budu hamuduruwo kiwwe nahanee labana aathme mee lookema ipadila padisan denawa kiyala kiwwe labana aathme padisan denawa kiyala simple question ekak nee‍
     

    sob

    Member
    May 4, 2011
    133
    14
    0
    ලස්සන පෝස්ට් එකක්.... අය්යෙ එතකොට අනුන්ගෙ බ්ලොග් වලින් පොස්ට් උස්සලා දාලා ඇත්තටම ගත්තු තැන දාන එක මග අරින අය යන්නෙ මොන අපායටද?:lol::lol:


    නියම ලිපිය :- http://www.budurashmiya.net/2010/05/02.html

    අනුන්ට Rep වැටෙනවට කුහක කමට එහෙමත් නැත්නම් උපහාසයට ලක් කරලා විනෝදයක් ලබාගන්න මුල් ලිපියට අදාල ලින්ක් එක Post කළා නම් ඔයා අපාye yanawa කියන එක තමා මට කියන්න තිyenne

    කැත හිතක් නැතුව මුල් ලිපියට අදාල ලින්ක් එක Post කරන්න උවමනාවක් තිබුනා නම් උපහාසාත්මකව නොකියන්න තිවුනා හිත සුද්den machan mekai ලින්ක් එක කියලා කියන්න තිවුනා ඔයා ඔය කතා කළේ බුද්ධාගම වෙනුwen mee thread eka dapu ekata isthuuthi kiyalawath nokiya
     
    Last edited:
    • Like
    Reactions: chathupatiya