=Osha RoX;10055444]ඔය කියන විදිහට ඔයා පන්සලකට එහෙම ගියොත් බුදු පිළිමෙ උස්සන් ඇවිත් කියාවි "අනේ මගේ යාළුවෝ ඔය පන්සලට යන්න දන්නෙ නැහැ නෙ! ඒකයි පිලිමෙ උස්සන් ආවෙ" කියලා.
![]()
=Osha RoX;10055444]ස්වං නිර්මාණයක් නෙමෙයි නම් ගත්තු තැන දාන්න ඕන. එහෙම නැතුව බ්ලොග් එකෙන් උස්සලා අරන් ඊ-මේල් එහෙකින් ආවා කියලා බොරු දාන එක හොඳ නැහැ
![]()
=Osha RoX;10055444]මුලින්ම කියන්න බලන්න මම උස්සලා දාපු පෝස්ට් එකක්? ඉබේම වැටුනද නැද්ද කියන එක බලන්න කළින් දාන්න කෝ බලන්න, මම දාපු එකක්. නිකම් බොරුවට හූ කියනවාට වඩා අවශ්‍ය කොට උපුටා දක්වන එක හොඳයි නෙ?![]()
චීන කාන්තාවක් පාරේ යන අතරෙ හොරු දෙන්නෙක් ස්කූටර් එහෙකින් ඇවිත් ඇයගේ පර්ස් එක උදුර ගන්නවා.. ඒක දකිනවා ඊට මීටර් 30ක් විතර එහායින් බයිසිකලයක් පැදන් යන මනුස්සයෙක්.. එයා බයිසිකලය නවත්තලා අර හොරු දෙන්නට දමලා ගහනවා... හේ... හේ..
කොහාට හරි කාත් කවුරුවත් නැති නිස්කලංක තැනකට යන්න. .. කාමරයට.. වත්ත පහළට... ගහක් යටට... ටික වෙලාවක් ඔහේ අහස දිහා බලන් ඉන්න. වට පිට බලන්න. ගහකොළ... බිත්ති... අහස වගේ දේවල් නිසා ඔහේ බලන් ඉන්න. දැන් හෙමිහිට ඇස් දෙක පියා ගන්න. මොනවද ඇහෙන්නෙ? පාරේ බස් යන සද්දෙද? කුරුල්ලො කෑ ගහන සද්දෙද? එහෙමත් නැත්තම් හුළඟ හමන සද්දෙද? ඔය සේරම ටික වෙලාවක් අහන් ඉන්න. දැන් ඔය සද්ද හෙමීට අමතාක කරන්න. හොඳට පපුව පිරෙන්න හුස්ම ගන්න.. ඒ හුස්ම ඔහේ යන්න දෙන්න. හුස්ම ගන්න එක ගැන විතරක් හිතන්න. ගන්න හුස්ම නිසා ශරීරෙන් එන සද්ද ගැන හිතන්න. හය්යෙන් හුස්මක් ගත්තාම පපුවෙ තුනී ඉත්ති ගැහෙන හඬ අහන්න උත්සහා කරන්න. දැන් ඔයාලට බාහිර සබ්ද ඇහෙන්නෙ නැහැ. ඒවා ගැන හිතන්න යන්නත් එපා. හිසට.. පපුවට.. ඉබේම සැහැල්ලු වෙන්න දෙන්න. හිතේ හිර වෙලා තියෙන අපමන දුක් කරදර වලට නිදහසේ පිට වෙන්න දෙන්න. හංග ගත්තු කඳුලු වලට ඔහේ ගලා ගෙන යන්න දෙන්න. මුවින් ඉකිබිදින්න එපා... කෑගහලා අඳන්න එපා... පපුවෙන් අඬන්න. පැයක් දෙකක් හරි කමක් නැහැ හිර වෙච්ච කඳුළු වලට යන්න දෙන්න. සමහර විට ඔයාලට වත් නොදැනී කදුළු පාරවල් මැකිලා තියේවි.. හිතේ හංගන් ඉදපු කදුළු ගියාම හ්දවතට පුදුම සනීපයක් දැනෙනව..
=Osha RoX;10055444]මම වැරදි කලේ නැහැ.. ඉතින් මට වෙන කෙනෙක් ගෙ වැරැද්දක් කියන්න අයිතියක් තියෙනවා. ආපායවල් කියන්න කළින් ටිකක් මතක් කරලා බලන්න බුද චරිතය ගැන. බුදුහාමුදුරුවොත් තමන්ගෙ වැරදි වෙන කෙනෙක් කියන කොට සවන් දුන්නා. ඒත් ඔයා මෙතන වැල් වටාරම් කියනවා.. කවුරු හරි තමන්ගෙ වැරැද්දක් කියලා දෙන කොට ඒක හදා ගන්න පුරුදු වෙන්න.
Pettah market eka methana nahane .....
Ko Swarnawahini ya ????





ඔය වගේ මොඩ තර්ක ගෙන්න එපා මහත්තයො අපි කොහේ හරි දැකපු එකක් කාත් එක්ක හරි බෙදාගන්න එක තමයි හොද, දැන් එතකොට ඔය ධාතු පෙන්නනවා කියලා කරන්නෙත් ඔය ටිකම තමයි නේද, අපි නොදන්න දෙයක්, අපි දැකලා නැති දෙයක් පුළුවන් කෙනෙක් අපිට පෙන්නුවම ඒකට අපි ඒ කෙනාට බැනලා වැඩක් නැහැ. ඔබතුමා ඔය බ්ලොග් එක බලලා ඇති, එත් මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරපු ගොඩක් අය ඔය ටික දැකලා නැහැ, ඒ නොදන්න අයටයි මම ඕක දැම්මේ.
මෙන්න මේකේ කොහෙවත් මහත්තයා දාලා නැහැ ගත්තු තැන, මේක යූටියුබ් එකෙන් නෙද ඉස්සුවෙ.
මෙන්න මේකේ කොහෙවත් මහත්තයා දාලා නැහැ ගත්තු තැන, මේක කොහෙන්ද මහත්තයො ඉස්සුවෙ. මොකද මෙන්න මේ වගේ (හය්යෙන්, හ්දවතට) Error එන්නෙ උස්සලා දානකොට තමයි
නොදන්න අයට දැන ගන්නත් එක්ක දාන්න කෝ ලිපිය උස්සපු තැන. එත කොට අපිට පුළුවන් මේවා හදපු කෙනාව බලා ගන්න
ඔය ලොකුවට තියෙන්නෙ ගත්තෙ යූ ටියුබ් එකෙන් කියලා. ඔයා ගෙ ඇස් වල අවුලක් වගේ
මම ඕක හිතලා දාපු එකක්.. ඔය මම ටය්ප් කරන විදිහ.. අනික ඉස්සුවා නම් උස්සපු තැන් පෙන්නන්න බලන්න. මනෝලෝක ගහන්න එපා. කෝ උස්සපු තැන? ඔයා නිකම් කිසිම සාක්ෂියක් නැතුව කටින් කියලා වැඩක් නැහැ. මන්ද බුද්ධික කතා කියන්න එපා.
මෙන්න තියෙනවා ඔයා උස්සලා දාපුවා. කිසිම තැනක ඔයා ගත්තු තැන සදහන් කරලා නැහැ
http://elakiri.com/forum/showthread.php?t=1119228
http://elakiri.com/forum/showthread.php?t=1117666
http://elakiri.com/forum/showthread.php?t=1118367
http://elakiri.com/forum/showthread.php?t=1121923
http://elakiri.com/forum/showthread.php?t=1118267
http://elakiri.com/forum/showthread.php?t=1116276
http://elakiri.com/forum/showthread.php?t=1116788
http://elakiri.com/forum/showthread.php?t=1029559
http://elakiri.com/forum/showthread.php?t=1069892
http://elakiri.com/forum/showthread.php?t=1048238
http://elakiri.com/forum/showthread.php?t=1067428
තව 100කට වැඩියෙන් තියෙනවා.. මගේ කාළය අපතේ යන නිසා දාන්නෙ නැහැ
පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි තමයි මේක කියලා තියෙන්නේ ඔයාලත් එක්ක බෙදාගන්න ඕන නිසයි දැම්මේ.