වෙස්ට්ගේට් ප්‍රයිමරි ස්කූල්හි සිට රන්ම&

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    වෙස්ට්ගේට් නෙමෙයි උබේ back gate එක වහ ගනින්.

    සැ.යු _ කියෙව්වේ නෑ :cool:

    පොල්ලක් අරන් මැරෙන්නම ගහපන් චාමර
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    trump ආයෙ දිනන එකක් නෑ නේ බං :(


    ඌ දින්නෙත් ඔය රෙසිස්ම් හරහා.එත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ උගෙ සමහරක් ගොන් ආතල් වැඩ නිසා.
    මිනිහ හදන්නෙ ඒකාධිපති ලයින් එකක් හදාගන්න තමන්ගෙ ජාතියටම .
    පුටින්,කිම් ලා වගෙ උන්ව ඌ අගයන්නෙ ඒකයි
    පොර ජී 7 ප්‍රතික්ෂෙප කරනවා. එච්චර ගණන් ගන්නෙ නැහැ.
    ලොකෙ පාලනය වෙන්නෙ ඇමරිකාවෙන් නෙමෙ යම් පිරිසක් විසින්
    අන්න ඒ පිරිසෙන් ඇමරිකාව ගලවගන්න තමා ට්‍රම්ප් ට්‍රයි කරන්නෙ.
    එකෙ හොඳට වැඩිය නරක වැඩි.
    එක නිසා ට්‍රම්ප් පරදීවි
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    මූ කියන එකේ වැදගත් දේ අරගෙන වෙනස් වෙන්න බලපල්ලා. ඒකටත් ගේම ඉල්ලගෙන මරා ගන්න ලෑස්තිය.

    100%true