trump ආයෙ දිනන එකක් නෑ නේ බං
ඌ දින්නෙත් ඔය රෙසිස්ම් හරහා.එත් මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නෙ උගෙ සමහරක් ගොන් ආතල් වැඩ නිසා.
මිනිහ හදන්නෙ ඒකාධිපති ලයින් එකක් හදාගන්න තමන්ගෙ ජාතියටම .
පුටින්,කිම් ලා වගෙ උන්ව ඌ අගයන්නෙ ඒකයි
පොර ජී 7 ප්රතික්ෂෙප කරනවා. එච්චර ගණන් ගන්නෙ නැහැ.
ලොකෙ පාලනය වෙන්නෙ ඇමරිකාවෙන් නෙමෙ යම් පිරිසක් විසින්
අන්න ඒ පිරිසෙන් ඇමරිකාව ගලවගන්න තමා ට්රම්ප් ට්රයි කරන්නෙ.
එකෙ හොඳට වැඩිය නරක වැඩි.
එක නිසා ට්රම්ප් පරදීවි