වෙස්ට්_ඉන්ඩියන්ලාගේ_නැටිල්ල....
ඊයේ ෆයිනල් වලින් පස්සේ වෙස්ට් ඉන්ඩියන්ස්ලගේ මේ නැටුමටයි උන් උඩ පැනපුු හැටි දැකල්යි සමහරැ සතුටු වුනා වගේ ම , ඔහොම උඩ පනින්න ඕන නැහැනේ පන්ඩිත නැටිලි ඕන නැහැනේ සදාචාරයක් නැහැනේ වගේ කතා තැනින් තැන ඇහුනා සහ මේ ත්‍රෙඩ් එක දැකලයි ඓ්ක දාන්න හිතුනේ
http://www.elakiri.com/forum/showthread.php?t=1734800
මේක මගේ අදහස විතරයි
මම නම් කියන්නේ ඔය ගේ තැනකදි උන් ඔහොම නෙමෙයි කොහෙම නැටුවත් කමක් නෑ උන් ලෝකෙම දිනපු 15 දෙනෙක් මිලියන බිලියන ගණන් ඉන්න ලෝකේ හොදම 15 දෙනා ඉතින් ඒ වගේ හැගීමක් අපිට ගන්න ලේසි නෑ ... අපි කාට උනත් ඔය වගේ ලෝකේ දිනන දෙයක් වුනොත් අපි බිම පෙරලි පෙරලි නටයි.... ඒක සාමාන්‍ය මිනිස් ස්වාභාවය මචං
ඒවට ඊරිසියා හිතෙන එකත් සාමාන්‍ය මිනිස් ගතිය
ඉතින් තව කෙනෙකුගේ සතුට බලල සතුටු වෙන්න
ඇදයක් හෙයන්න එපා
අනිත් එක සැමියගේ අන්තිම කතාව අහුවනම් උන් ගොඩක් පුශ්න තියාගෙන එතනට ආපු එවුන්
ඉතින් එකට ඔහොම නැටවෙන එක ඒ ෆිලින් එක නවත්වන්න බෑ මචං
අනිත් අතට එංගලන්තෙ ඊයේ දින්න නම් උන් ඔයිට පඩා නැටුම් නටනවා
දැක්කනේ විකට් එකක් දෙකක් යද්දි දගලපු හැටි
ලෝකේ දිනන කොට ඔහොමයි මචං
අනිත් අතට , අතට ගත්තු දේ කටේ දා ගන්න පින නැති වුනාම ඇඩෙන හැටිත් හොදටම දැක්කනේ ලෝකෙටම අනුශූරයෝ ඒත ඇඩෙනවා
විභාග පේපර් එකකට උඔට ලකුණු 98 ක් තිබිබොත් උබලා සතුටු වෙනවද ? සතුටු වෙනවා තමයි ඒත් ඉතිරි ලකුණු දෙකත් ගැන හැම වෙලේම හිතේ කොහේ හරි ලියැවිලා තියෙනවා අපරාදේ තව ලෙකුණු දෙකයිනේ කියලා
අපි හැමෝම අපි එකතු කරපු 98 ට වඩා නැති වුන දෙක ගැන පසු තැවෙනවා අන්න ඒකත් මනුෂ්‍ය ස්වාභාවය
හැම දේම තත්පර විනාඩි කිහිපයයි දෙයක් ඇති වෙන්නත් නැති වෛන්නත්
ඒක නිසා තියෙන දේ ගැන හිතලා සතුටු වෙමු මචංලා
උඔලත් ලොකු ලොකු හීීන ඇති ඒවා පස්සේ ගිහිල්ලා ඒවා හැබෑ වුනහම බලහන් කොහමෙද එන ෆීලින් කියලා එදාටත් උඔ ඔය වගේ පිස්සෙක් වගෙල් නටන එක නවත්තගන්න බැරි වෙිය
ඔයාල මොකද හිත්න්නේ මගේ අදහසට එකගද?

Last edited:
.