වෙස්ට්_ඉන්ඩියන්ලාගේ_නැටිල්ල....

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    වෙස්ට්_ඉන්ඩියන්ලාගේ_නැටිල්ල....


    ඊයේ ෆයිනල් වලින් පස්සේ වෙස්ට් ඉන්ඩියන්ස්ලගේ මේ නැටුමටයි උන් උඩ පැනපුු හැටි දැකල්යි සමහරැ සතුටු වුනා වගේ ම , ඔහොම උඩ පනින්න ඕන නැහැනේ පන්ඩිත නැටිලි ඕන නැහැනේ සදාචාරයක් නැහැනේ වගේ කතා තැනින් තැන ඇහුනා සහ මේ ත්රෙඩ් එක දැකලයි ඓ්ක දාන්න හිතුනේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1734800

    මේක මගේ අදහස විතරයි
    මම නම් කියන්නේ ඔය ගේ තැනකදි උන් ඔහොම නෙමෙයි කොහෙම නැටුවත් කමක් නෑ උන් ලෝකෙම දිනපු 15 දෙනෙක් මිලියන බිලියන ගණන් ඉන්න ලෝකේ හොදම 15 දෙනා ඉතින් ඒ වගේ හැගීමක් අපිට ගන්න ලේසි නෑ ... අපි කාට උනත් ඔය වගේ ලෝකේ දිනන දෙයක් වුනොත් අපි බිම පෙරලි පෙරලි නටයි.... ඒක සාමාන්‍ය මිනිස් ස්වාභාවය මචං
    ඒවට ඊරිසියා හිතෙන එකත් සාමාන්‍ය මිනිස් ගතිය
    ඉතින් තව කෙනෙකුගේ සතුට බලල සතුටු වෙන්න
    ඇදයක් හෙයන්න එපා
    අනිත් එක සැමියගේ අන්තිම කතාව අහුවනම් උන් ගොඩක් පුශ්න තියාගෙන එතනට ආපු එවුන්
    ඉතින් එකට ඔහොම නැටවෙන එක ඒ ෆිලින් එක නවත්වන්න බෑ මචං

    අනිත් අතට එංගලන්තෙ ඊයේ දින්න නම් උන් ඔයිට පඩා නැටුම් නටනවා
    දැක්කනේ විකට් එකක් දෙකක් යද්දි දගලපු හැටි
    ලෝකේ දිනන කොට ඔහොමයි මචං

    අනිත් අතට , අතට ගත්තු දේ කටේ දා ගන්න පින නැති වුනාම ඇඩෙන හැටිත් හොදටම දැක්කනේ ලෝකෙටම අනුශූරයෝ ඒත ඇඩෙනවා
    විභාග පේපර් එකකට උඔට ලකුණු 98 ක් තිබිබොත් උබලා සතුටු වෙනවද ? සතුටු වෙනවා තමයි ඒත් ඉතිරි ලකුණු දෙකත් ගැන හැම වෙලේම හිතේ කොහේ හරි ලියැවිලා තියෙනවා අපරාදේ තව ලෙකුණු දෙකයිනේ කියලා

    අපි හැමෝම අපි එකතු කරපු 98 ට වඩා නැති වුන දෙක ගැන පසු තැවෙනවා අන්න ඒකත් මනුෂ්‍ය ස්වාභාවය
    හැම දේම තත්පර විනාඩි කිහිපයයි දෙයක් ඇති වෙන්නත් නැති වෛන්නත්
    ඒක නිසා තියෙන දේ ගැන හිතලා සතුටු වෙමු මචංලා

    උඔලත් ලොකු ලොකු හීීන ඇති ඒවා පස්සේ ගිහිල්ලා ඒවා හැබෑ වුනහම බලහන් කොහමෙද එන ෆීලින් කියලා එදාටත් උඔ ඔය වගේ පිස්සෙක් වගෙල් නටන එක නවත්තගන්න බැරි වෙිය

    ඔයාල මොකද හිත්න්නේ මගේ අදහසට එකගද?
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    අපේ උන්ට ඉතින් පුළුවන් අනුන්ගේ ඇද හොයන්න තමා.ඒකනේ අපේ රට තාමත් මේ තත්වේ තියෙන්නේ..:D.
     
    • Like
    Reactions: blood_brotha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    නටන එක උන්ගේ ජාන වලින් එන එකක්නේ.
    උබේ කතාවට මම එකඟයි.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය ත්‍රෙඩ් එක වැටුනේ wi දිනන්න කලින් බන් අවුලක් නැ ඉන්දියාව ටටා බායි උනානේ නිදහසේ ඊයේ මැචි එක බැලුවා එංගලන්තේ වුනුත් පඩත්තල ෂෝ දැම්මේ නැ wi එකෙක් වැටුන වෙලාවේ එංගලන්තේ බෝලර් ගෙනෙක් ඇවිල්ලා නැගිටින්න අතත් දුන්නා
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Eng ewunui WI ewunui hand shake kalada ban antimata? mama nam dakke na..:eek::eek::eek:

    එංගලන්තේ අන්තිමට බෝල දැම්ම කොල්ලා ඇඩුවා බන් wi උනුත් ෂර්ට් ගලවාගෙන නැටුවා මොන අතට අත දෙනවද


    dj බ්‍ර්වෝ :D

    6xRwDel.png


    7JTI3ly.png


    FED98z1.png
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    සොහොන;19955286 said:
    එංගලන්තේ අන්තිමට බෝල දැම්ම කොල්ලා ඇඩුවා බන් wi උනුත් ෂර්ට් ගලවාගෙන නැටුවා මොන අතට අත දෙනවද


    dj බ්‍ර්වෝ :D

    6xRwDel.png


    7JTI3ly.png


    FED98z1.png

    :yes::yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    ක්‍රිකට් බෝර්ඩ් එකෙන් සපෝට් එකක් නැතුව තමන්ගේ වියදමින් ඇවිල්ලා,
    හැමෝම මෝඩයෝ කියනකොට මැනේජර් සල්ලි දාලා උගේ වියදමින් උන්ට ඉන්දියාවේදී ඇදුම් මස්සලා දෙනකොට
    උන්ගේ දේවල් වලට රටින් සල්ලි වියදම් කරන්නේ නැතිකොට

    පට්ට කට්ටක් කාල මැච් ටික දින්නා ෆයිනල් ගැහුවා ....
    මටනම් උන් හෙළුවෙන් නැටුවත් කමක් නැ බන්


    අපේ එවුන් නම් මෙහෙම කරයි ද ?
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ක්‍රිකට් බෝර්ඩ් එකෙන් සපෝට් එකක් නැතුව තමන්ගේ වියදමින් ඇවිල්ලා,
    හැමෝම මෝඩයෝ කියනකොට මැනේජර් සල්ලි දාලා උගේ වියදමින් උන්ට ඉන්දියාවේදී ඇදුම් මස්සලා දෙනකොට
    උන්ගේ දේවල් වලට රටින් සල්ලි වියදම් කරන්නේ නැතිකොට

    පට්ට කට්ටක් කාල මැච් ටික දින්නා ෆයිනල් ගැහුවා ....
    මටනම් උන් හෙළුවෙන් නැටුවත් කමක් නැ බන්


    අපේ එවුන් නම් මෙහෙම කරයි ද ?

    11.gif
    11.gif
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    link එකේ thread මගෙ බං. :D
    මං උන්ගෙ ඇතුලෙ තිබ්බ ප්‍රශ්න දන්නෙ නෑ.. මට නම් උන් ඔහොම දගලනව උඩපනිනව දැක්කම පෙනුනෙ නිකම් වදුරො රැළක් වගේ. ඒ උන්ගෙ හැටි වෙන්න ඇති.
    මට නම් හිතෙන්නෙ උන්ට ඕක ඔහොම දගලන්න්‍ර් නැතුව ලස්සනට celebrate කරන්න තිබ්බ. මගෙ නම් ඔලුව විකර වෙනව උන් නටන හැටි දැක්කම.
     
    • Like
    Reactions: meedeniyats

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    link එකේ thread මගෙ බං. :D
    මං උන්ගෙ ඇතුලෙ තිබ්බ ප්‍රශ්න දන්නෙ නෑ.. මට නම් උන් ඔහොම දගලනව උඩපනිනව දැක්කම පෙනුනෙ නිකම් වදුරො රැළක් වගේ. ඒ උන්ගෙ හැටි වෙන්න ඇති.
    මට නම් හිතෙන්නෙ උන්ට ඕක ඔහොම දගලන්න්‍ර් නැතුව ලස්සනට celebrate කරන්න තිබ්බ. මගෙ නම් ඔලුව විකර වෙනව උන් නටන හැටි දැක්කම.

    ehenan ai balanne? :D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/