~වෙස්සන්තර ~
දෙව් ලොවෙහි උපන්නත්
ඉසුරු මිණි මුතු වෑසිව වෑටුනත්
කසී සළු ඈන්දත්
කුමට රජ සෑප අබුව කදුලින්නම්
වෙස්සන්තරව දුන් දන්
ඵලක් නෑ අද මටනම්
ජූජකයො අවිදින්
මටම කුනුහරුපෙන් බනිත්නම්..
නොදුන්නත් දරු දනට හෑබෑහින්
දාන වී ඈත උන් අපගෙන්
මටම පුළුවන්ද උන් රකින්නට
පියා වනයෙහි
මුනි රකිත්නම්...
කදුළු කෑට බොනනම්
ඉර හදද අල්ලනනම්
සියළු දුක් විදගන්නම්
වෙසතුරුන් මගෙ ගෙදර ඒනම්..
~සමනලී~

MAMA DANNE NA GRAPHICS KARANNA
mata me niramanaya pehedili madi..

