වෙස් නාට්‍යයේ ගීතයට 1.7M views

banuxxx

Member
Jun 5, 2018
150
27
0
Ubalatah Pita rata hari indian ladiyak kiuwoth ammee haaa, mehema ekak hari pennana eka gena sathutu weyalla. mal katha balala mal sindu ahana unta , gaanunge heluwa pennala witharak neme like ganna puluwan ekath mataka thiyaganin puthe
 
  • Like
Reactions: Money Mike

banuxxx

Member
Jun 5, 2018
150
27
0
mun koombiyo coy karanawa tanikarama, unge location eke idan fb post wenakalma

koombiyo ekai meki katah dekak kiyala ubata therenen nadda gon wasso. ubala hema ekakatama mokda an koombiyo gaawa ganne, koombiyo tharam meka hoda na araka hoda na , mamath koombiyo baluwa,
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්වර්ණවාහිනියේ පට්ට ගේමක් දෙනවා මේ නාට්‍ය මිනිස්සුන්ට බලවන්න :lol:
    පාර දිගේ ගිහින් බලන මිනිස්සුන්ගෙන් voice-cut අරන් පෙන්නනවා :lol:

    වෙස් එක හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. හැබැයි සමහර තැන්වල fail.
    cinematography, camera angles, සාරංගගේ actions ගොඩක් දුරට තුර්කි නාට්යෙන් (EZEL) කොපි කරලා තියෙනවා
    එඩිට් එකනම් ෆුල් අවුල්

    මොනා උනත් මේ දවස්වල යන අනිත් සිංහල මෙගා ජරාවට වඩානම් ගොඩක් හොදයි. විශේෂයෙන් දෙවෙනි ඉනිමට වඩා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Normal ne bn. 1700+ comment tiyenawa.
    real views wenna ati.

    නැ මචං මන් මේ ත්රෙඅඩ් එක දානකොට මේ drama එකේ එක කොටසයි විකාශය වෙලා තිබුනේ. එත් මිලියන 1.7 views තිබුනා. comments තිබුනෙම නැති තරම්. හරිනම් trending list එකේ නො.1 වෙන්න ඕනේ. එත් අඩුම තරමේ trending list එකේ යටවත් හිටියේ නෑ. පස්සේ නාට්‍ය යද්දී ජනප්‍රිය වුන නිසා real views, comments වැඩිවුනා. ඊටපස්සේ trending list ආවේ. මුල් 1.7M views තනිකරම හොර වැඩක්

    Pattama kathawak copiyak unat.

    ඔව් පට්ට කතාවක්
    එත් මුල් නිරමානයෙන් basic story එක විතරක් අරගෙන අපේ විදියට හැදුවනම් තවත් හොදයි
    වෙස් එක හදලා තියෙන්නේ EZEL drama එක තනිකරම copy කරලා
     
    Last edited:

    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    මේකේ තුර්කි කතාවක කතාවක copyyak නේද. මොකක්ද කියලා දන්නවද?
     
    banuxxx

    Member
    Jun 5, 2018
    150
    27
    0
    ස්වර්ණවාහිනියේ පට්ට ගේමක් දෙනවා මේ නාට්‍ය මිනිස්සුන්ට බලවන්න :lol:
    පාර දිගේ ගිහින් බලන මිනිස්සුන්ගෙන් voice-cut අරන් පෙන්නනවා :lol:

    වෙස් එක හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. හැබැයි සමහර තැන්වල fail.
    cinematography, camera angles, සාරංගගේ actions ගොඩක් දුරට තුර්කි නාට්යෙන් (EZEL) කොපි කරලා තියෙනවා
    එඩිට් එකනම් ෆුල් අවුල්

    මොනා උනත් මේ දවස්වල යන අනිත් සිංහල මෙගා ජරාවට වඩානම් ගොඩක් හොදයි. විශේෂයෙන් දෙවෙනි ඉනිමට වඩා

    hari ban moken hari copy karala hari sinhlaen hada noka thamange ratata gelepena widiyata karala tiyana eka madida?? ubalatath ithin indian gobba kathawak dekkoth amme puka uda daagena balanne kisi edayak hoyanne na, yako thamage rate de agaya karapan gon ualama
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    නැ මචං මන් මේ ත්රෙඅඩ් එක දානකොට මේ drama එකේ එක කොටසයි විකාශය වෙලා තිබුනේ. එත් මිලියන 1.7 views තිබුනා. comments තිබුනෙම නැති තරම්. හරිනම් trending list එකේ නො.1 වෙන්න ඕනේ. එත් අඩුම තරමේ trending list එකේ යටවත් හිටියේ නෑ. පස්සේ නාට්‍ය යද්දී ජනප්‍රිය වුන නිසා real views, comments වැඩිවුනා. ඊටපස්සේ trending list ආවේ. මුල් 1.7M views තනිකරම හොර වැඩක්

    ඔව් පට්ට කතාවක්
    එත් මුල් නිරමානයෙන් basic story එක විතරක් අරගෙන අපේ විදියට හැදුවනම් තවත් හොදයි
    වෙස් එක හදලා තියෙන්නේ EZEL drama එක තනිකරම copy කරලා
    වෙස් බලන්නේ බලාගෙනයි.
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂
    1f602.png
    😂

    "උඩදාගෙන ආසාවෙන් බැලුවට මේක කොපියක් යකෝ.තූ නොදකින් ලැජ්ජයි යකෝ Ezel කතාවනේ ඕක.කොහෙද තොපිට හිතලා වැඩක් කරන්ඩ බෑනෙ.කොප්පනේ.ඊයා යකෝ."
    උදේ පාන්දර එකෙක් බැනගෙන බැනගෙන ගියේ නිකන් උගෙ අම්මගෙ අප්පගෙ බූදලේ මං බලෙන් ලියාගත්තා වගේ මල පැනලා.
    මොකක් උනත් කතාව සැර වැඩි හින්දා මං තීරණේ කරා උට උත්තර දෙන්ඩ.youtube පාරක් දාලා බලද්දි අම්මපා Ezel කියන්නෙ තුර්කි කතාවක්.ඒකෙ තියෙනවා ඒ කතාව හදලා තියෙන්නෙ තුර්කියට ගැලපෙන්ඩ count of monte cristo කියන පොතෙන්.
    ඒ කියන්නෙ තුර්කි කාරයෝ මේක කොප්ප ගහලා තියෙන්නෙ පොතකින්.ලැජ්ජයි යකෝ අපි විතරයි කොපි ගහන්නෙ කියලා හිතුවට තුර්කි කාරයොත් ඊට හපන්.හැබැයි අපෙ උන් වෙස් කතාවට දානවා වගේ එක තුර්කි කාරයෙක් දාලා නෑ දෙයියනේ කියලා මේක කොප්පක් කියලා.ආන් ඒකයි තුර්කියෙයි අපෙයි වෙනස.මමත් වෙනස් අවුට් ගිය සී ලාංකික බුවෙක් හින්දා සැලෙන්නෙ නැතුව තව හෙව්වා.
    අම්මට බොල මෙන්න ඇමෙරිකන් කාරයොත් Revenge කියලා Tv series එකක් ගහලා ඒ පොතම කොපි කරලා.තූ නොදකින් ඇමැරිකාව තමයි උතුම්.අපි තමයි ශ්‍රේෂ්ඨ කියන ඇමැරිකන් කාරයොත් බලන් යද්දි පට්ට කොපිකැට් ඩයල් වගයක්.උනුත් ලැජ්ජාව පැත්තක තියලා කලින් කිව්ව පොතෙන්ම හදලා දාලා කතාවක්.
    හම්මට ඒත් එක ඇමැරිකන් පුරවැසියෙක් රෙදි උස්සන් කෑ ගහලා නෑ කොපි කරා නේද කියලා.මට හිතුණෙම ඇමෙරිකන් කියලා කෑ ගැහුවට උන් කෑ ගහන්නෙ බොරුවට වෙන්ට කියලා.මොකද නැත්තන් අපෙ උන් වගේ සිරි ලංකන් දේ අගයමු අළුත් දෙයක් කරමු පරගැති ප්‍රංශ කොපි අපට එපා කියලා උනුත් කෑ ගහන්ට එපැයි.
    උන්ගෙ තියෙන්නෙ බොරු දේස ප්‍රේමයක් කියලා මං අපෙ ග්‍රේට් සිරි ලංකාව ගැන හිතලා හෙනට සංතෝස උනා.
    කුණු හොයන්ට තියෙන ආසාව හින්දම තව තව google කරා.
    අම්මද බොල monte cristo කතාවෙන් කොපි කරලා පොත් ගහලා හැටක් විතර.තව ටීවී කතා විස්සක් තිහක් ගහලා.යකඩෝ චිත්‍රපටිත් ගහලා.ලැජ්ජා නැතුව වේදිකා නාට්ටිත් ගහලා.
    මං තීරණේකට ආවා.බලන් යනකොට මුළු ලෝකෙම කොහෙවත් තියෙන පොතක් කොපි කරලා.සිතියමේ තියෙන එක රටකවත් මිනිස්සුන්ට කොන්ද පණ නෑ කොපි කල නිර්මාණ අපට එපා කියලා කෑ මොර දෙන්‍ට.මට හරි ආඩම්බරයක් දැනුණා මගෙ මව්බිමේ මගෙන් ප්‍රශ්නෙ අහපු උගත ගැන.අපෙ උන්ට තියෙන දේශාභිමානි කැක්කුම වෙන එක රටකවත් එකෙක්ට නැති හැටි කියලා මං තව ආඩම්බර උනා.
    ඇත්තනෙ කතාව ස්වර්ණවාහිනියට හෙන ගහන්ට එපැයි මෙහෙම කොපි කරනවට.
    එහෙම හිතලා මං අයෙ search කරා monte cristo කියන්නෙ මොකක්ද කියලා හොයන්ඩ.බලන් යනකොට සෙට් උනා ලියලා තියෙන්නෙ 1844 දි ඇලෙක්සැන්ඩර් ඩූමාස් කියන ශ්‍රේෂ්ඨ ලේඛකයෙක්.
    ඒත් මට හිතට මදි.මං තව හෙව්වා.අධෝ මුඛෙන් හිනා යන්ඩ ආවා ආයිබෝවන් දැක්ක දේට.ඇලෙක්සැන්ඩර් උන්නැහේත් මේක උස්සපු එකක්.ඌ මේක උස්සලා තියෙන්නෙ Peuchet කියලා ඩයල් එකක් ලියපු කොල කෑලි වගේකින්.
    බලන් යනකොට ඌත් කොප්පෙක්.
    මුළු ලෝකෙ ගැනම මට හීනියට හිනා ගිහින් අපෙ සිරි ලංකන් ගයිස්ලා ගැන ආඩම්බර හිතුණා නහුතෙටම.
    මොකද අපෙ උන් කොප්ප ගහනවට කැමැති නෑ නෙමෙයි නම ඇහෙද්දිත් නයාට අඳුකොල පෙන්නුවා වගේ සීන් එකක්නෙ තියෙන්නෙ
    උඹලට අමතකද මන්දා මං මෙච්චර දේවල් හෙව්වෙ අරකට උත්තරයක් දෙන්ඩනෙ.මං උට කතා කරා
    මුලින්ම මං හොයාගත්ත එව්වා ඔක්කොම උට පෙන්නුවා.උටත් පිස්සු පීකුදු වගේ.මොකද මොකක්ද කොපිය මොකක්ද ඇත්ත එක.මොකක්ද මේකෙ අවුල කියලා දැන් උටත් හිතාගන්ට බෑ.
    ටිකක් අන්දුන් කුන්දුන් වෙලා ඌ හෙමීට අහපි එතකොට මචං ඇලෙක්සැන්ඩර් ඩූමාස් කියන ඩයල් එකත් කොප්පක් ගහලද සිරාවටම ?
    @@$#@$$$#@£^¥®€>®+£^]€ (18+)
    බොල බූරු පුතේ...උඹ කියන විදියට monte cristo කතාවෙන් ලෝකෙම කතා,චිත්‍රපටි,පොත්,සඟරා අනම් මනම් මොනා ගැහුවත් සිංහලෙන් ලස්සනට රහට කතාවක් හදන එක වැරැද්දක් නම්?
    රෝමියෝ-ජුලියට් කතාව කියවපන් මුල් පොතෙන්.එහෙම නැතුව චිත්‍රපටි බලන්ඩ නම් ලෑස්ති වෙන්ඩ එපා.මොකද එව්වා කොපි උඹෙ ලොජික් එකට.
    මහාචාර්ය සුනිල් ආරියරත්න හිරේ යවන්ඩ ඕනෙ මොකද පන්සිය පනස් ජාතක කතා පොතෙන් film ගහන හින්දා.මොකද ඇයි බැරි අලුතින් හිතලා කතාවක් කරන්ඩ.
    ටයිටැනික් Film එක බැලුව එක ගැන ලැජ්ජා වෙයන් ඩෝ.මොකද ඒ චිත්‍රපටිය කරලා තියෙන්නෙත් මොකක්දො පොතක කතාවක් උස්සලලු.
    හෙන අලි ලීලාවෙන් මට ටෝක දාපු පොර දැන් නිකන් කට පියන් එහෙයි අපෙ හාමුදුරුවනේ කියන්නා වගේ ඔහේ ඉන්නවා.
    වෙස් drama එක monte cristo කතාවෙ කොපියක් කියන අනික් උන්ටත් එක්ක කියන්නෙ.පොඩ්ඩම් පැත්තක තියපන් කුහකකම.අගය කරහන් හොඳයි නම්.අපෙ රටට ගැලපෙන්ඩ වෙනස් කරලා කරලා තියෙනවා නම් මොකක්ද බන් තියෙන වැරැද්ද.වීඩියෝ කොලිටි නම් කතාව සුප්පා නම් බලපල්ලා.
    සෙට් වෙන්නෙ නැත්තන් අතෑරපල්ලා...
    එහෙම නැතුව අගහරු ලෝකෙන් බැස්ස එවුන් ටිකක් වගේ ගොන් කතා නොකියා ඉඳපල්ලා.
    එක්කො රස විඳපල්ලා...නැත්තන් වැලලියල්ලා...
    පසුවට ලියමි...
    මං ස්වර්ණවාහිනියෙ වැඩ හින්දා කඩේ යනවා නේද තෝ කියලා මෝඩ මරි කතා කියන්ඩත් එපා.
    ඊටත් පසුවට ලියමි...
    අපෙ උන් දැන් Revenge සහ අනෙක් හැටහුට හමාරක් නිර්මාණ වලට comment දායිද දන්නෙ නෑ "ඒයි ලැජ්ජා නැද්ද යකෝ කොපි කරන්ඩ" කියලා.
    ප්‍රවුඩ් ටු බී අ සිරි ලංකන් ගයි
    1f493.png
    💓
    1f493.png
    💓

    ©Simeth Kaveeja
    ===============================================
    දෙවෙනි ඉනිමයි මේ අදරයයි ඉන්දියාවේ හඩ කවපුවයි උඩ දාගෙන් බලන උන් කියනවා
    වෙස්...?
    අගය කරන්න ඕන දේවල් අගය කරන්න නොදන්න මිනිස්සු ඉන්න රටක් මේම හරි තියන එක පුදුමයි...
    .
    2කම බලපු 75%ක් වගේ හොඳ කියද්දි 25%කු තප්පුලනවා...
    .
    එ් අම්මපල්ලා නිකම්මු අප්පා...
    .
    තව කොපි කියන x කතාව වුනත් උං Production quality එක තියං ඉන්නවනේ..එ් ලංකාවේ assets සම්පත්..උංව අගය කරන්න බල්ලෙක් නෑ...කතාව copy කියන්න ඉන්නවා card board කෑලි.. ඉතිං මේ රටට Hollywood හීනයක් නොවී තියෙයිද...
    .
    වෙස් එකේ production quality එක...? Voice Levels,mixing,Color Grading, Audio,Music,Acting,Joinability,Dialog Streenth,Art Direction,Camera angels එවා පට්ටනේ...එ්වා කරන්නේ කවුද..එහෙං අැවිත් ද..නෑනේ... Graphics ?
    මේ රටේ එවුං... එතකොට උං ඔටුවෝද...එ් මිනිස්සුන්ට talents නැත්ද... Strong storyline එකක් නැති...ඕහේ හදන කතාවක ඔය ටික කරත් එකෙක් නෑ උංගේ හොඳක් දකින්න...එ් දස්සකමට ගරැ කරන්න... හොඳ කතාවක එ්වාම කරාම එන අහිංසක සතුට අාඩම්භරේට ගල් ගහන්න බලං ඉන්නවා නිකංමු ටිකක්...
    ..
    ..©Sithara
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Last edited:

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8

    wes balanneth na puk balanneth na... oya pake drama adaaalama na :lol::lol: meka liyapu eka nam kaalakanni gothayek :rofl::rofl: