වෙස්_මාරු_කිරීමේ_ශුරයෝ..

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    මරු පින්තුර ටික. වෙස් පෙරලීම බොහො දුරට ආත්ම අරක්ශාවට තම්යි
    ඔන්න රෙප් 6+ දුන්නා :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්වභාවදර්මය කොහොමත් අපූර්වතයි. ඔය ගොඩක් දේවල් තියෙන්නෙ ඒ සතුන්ගෙ ආරක්ෂාවට. තව එයාලගෙ ජීවිතය පවත්වාගන්නත් උදව් වෙනව. බොහොමත් ම ස්තුතියි අපිටත් බලන්න දැම්මට.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අම්බෝ....:shocked:
    සත්තු පරිසරයට අනුවර්තනය වෙලා තියෙන අකාරය ඇත්තටම හිතාගනන්වත් බෑ...
    මිනිස්සුන්ටත් ඉන්න තැන් තැන්වලට අනුව පරිසරයට අදාලව අනුවර්තනය වෙන්න පුලුවන්නම් :sorry:.කොහොමට තියේවිද?
    hodata thiyei :rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Fattaaaaa

    patta ban....

    patta machan
    Thanks Rep2+

    මරු පින්තුර ටික. වෙස් පෙරලීම බොහො දුරට ආත්ම අරක්ශාවට තම්යි
    ඔන්න රෙප් 6+ දුන්නා :cool:

    image ටික නම් පට්ට මචන්. thx .:(

    good post... rep +4 added.

    ස්වභාවදර්මය කොහොමත් අපූර්වතයි. ඔය ගොඩක් දේවල් තියෙන්නෙ ඒ සතුන්ගෙ ආරක්ෂාවට. තව එයාලගෙ ජීවිතය පවත්වාගන්නත් උදව් වෙනව. බොහොමත් ම ස්තුතියි අපිටත් බලන්න දැම්මට.

    thanks..:)