පිමින්ගේ වැරදි නිසා සමාජයේ ලෙබල් වදින ගැහැනු එත් එයලාගේ ගමන මොන ශෙත්රයෙන් හරි නවත්තන්න බැහැ මම නම් කියන්නේ උබලා කවදාවත් සිරා ආදරේ කරපු කෙල්ලගේ අසභ්‍ය විඩියෝ පින්තුර යලුවෙක්ටවත් පෙන්න එපා , එක මහා පාපයක්( අන්තර්ජාලයේ සිංහල සෙක්ස් ෆිල් හෙව්වොත් කොච්චරක් එනවාද මුනුත් එක්ක එක කොච්චර පාපයක් ද ? ) ප්‍රසිද්ද වුනහම ඉවසගන්න බැරිවුනහම එහෙම කරන්න එපා
තව එකී නොකී අය ගොඩක් ඉන්නවා ඉතින් තිරනය ඔබ අතේ






