වෙළඳපොළේ බලාපොරොත්තු වැඩිවෙයි - වාහන, විදුලි උපකරණ අයවැය යෝජනා එළියට

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ඉදිරි 2026 අයවැය සඳහා බැංකු, මූල්‍ය සහ රක්ෂණ ක්ෂේත්‍රවලින් යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ අතර, එම ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ ආර්ථික වර්ධනයට දායක වීමේ ඉලක්ක සපුරාලීම පිළිබඳව ජනපති ලේකම් කාර්යාලයේදී අද (16) පස්වරුවේ පැවැත්වුණු පූර්ව අයවැය සාකච්ඡාවකදී සාකච්ඡා විය.

    මෙම සාකච්ඡාව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙහිදී, ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ආර්ථික වර්ධන ඉලක්ක සපුරාලීමට බැංකු ක්ෂේත්‍රයෙන් ලබාදිය හැකි සහාය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුවූ අතර, ඩිජිටල්කරණ වැඩපිළිවෙළ මගින් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වැඩසටහන් පුළුල් කිරීම සහ නව රක්ෂණ ක්‍රම හඳුන්වාදීම් වැනි යෝජනා ඉදිරිපත් විය.

    https://gagana.lk/article/2026-budget-key-sector-proposals-listed-1758040540?itm_source=parsely-api
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113

    තවත් බද්දක් ගහන්න වගේ . :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    IMF එක ලෙෆ්ට් කරාලු නේද ගුප්යනේ
    යටිං වැඩේ ලස්සනට යනව
    මං නං හිතන්නේ නෑ තව අව්රුදු 20 කට වත් මේ ආණ්ඩුව හොල්ලන්න පුළුවන් කියල
     
    Similar threads