වෙළේ සුදා මරන්න සැලසුමක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
වෙළේ සුදා මරන්න සැලසුමක්

ජාත්‍යන්තර කුඩු ජාවාරම්වලට සම්බන්ධ යැයි කියන වෙළේ සුදා හෙවත් සමන්ත කුමාරට මරණ තර්ජන ඇතැයි තමන්ට තොරතුරු ලැබී ඇති බව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමියෝ පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කියති.
වෙළේ සුදාගෙන් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය සිදු කරන ප්‍රශ්න කිරීම්වලදී විවිධ පුද්ගලයින්ගේ නම් හෙළිදරව් වීම හේතුවෙන් ඔහුව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව තමාට අනාවරණය වී ඇති බවත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් සෝභිත හිමියෝ ඉල්ලා සිටිති.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඇතුලෙම සෙට් එකක් දැම්මල ඕකව මරයි
    මොකද ඕකා කුඩුදුමියගේ ඉඳන් ගෝටා වෙනකං එක්ස්පොස් කරන නිසා
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    ඇතුලෙම සෙට් එකක් දැම්මල ඕකව මරයි
    මොකද ඕකා කුඩුදුමියගේ ඉඳන් ගෝටා වෙනකං එක්ස්පොස් කරන නිසා

    එහෙම වෙන්න ඉඩ තියෙනව :dull: