අම්මෝ Size එක බලහන් අර මිනිස්සු ටික එක්ක.
IndrajithGamage Well-known member Oct 6, 2022 13,844 2 15,587 113 Jan 20, 2025 #1 අම්මෝ Size එක බලහන් අර මිනිස්සු ටික එක්ක. Last edited: Jan 20, 2025 Reactions: kevin_levin, Chamithacc, Asmodeus and 1 other person
tharakaf Well-known member Oct 19, 2020 36,551 75,401 113 Jan 20, 2025 #3 IndrajithGamage said: Localized ගං වතුරක් අැවිත් ගල් ඔය පැත්තෙ ගමකට Click to expand... අපාරදේ, කලින් දන්නවානම් වේල්ලේ හිල පොඩියට තිබ්බ කාලේ උඹේ පයිය ඔබලා හිල plug කරන්න තිබ්බා Reactions: Chimpanzee Putha and Bulathaa
IndrajithGamage said: Localized ගං වතුරක් අැවිත් ගල් ඔය පැත්තෙ ගමකට Click to expand... අපාරදේ, කලින් දන්නවානම් වේල්ලේ හිල පොඩියට තිබ්බ කාලේ උඹේ පයිය ඔබලා හිල plug කරන්න තිබ්බා
D Derek69 Well-known member Nov 27, 2024 844 1,080 93 Jan 20, 2025 #4 IndrajithGamage said: Localized ගං වතුරක් අැවිත් ගල් ඔය පැත්තෙ ගමකට Click to expand... Afft
IndrajithGamage Well-known member Oct 6, 2022 13,844 2 15,587 113 Jan 20, 2025 #5 Derek69 said: Afft Click to expand... කුඹුරු විතරයි හැබැයි යට වෙලා කියන්නෙ Last edited: Jan 20, 2025
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Jan 20, 2025 #6 IndrajithGamage said: අම්මෝ Size එක බලහන් අර මිනිස්සු ටික එක්ක. Click to expand... රු. 100 කොලේ තියලා යටවුනු අක්කර අඩි ගාන හොයපන්කො
IndrajithGamage said: අම්මෝ Size එක බලහන් අර මිනිස්සු ටික එක්ක. Click to expand... රු. 100 කොලේ තියලා යටවුනු අක්කර අඩි ගාන හොයපන්කො
jhnnwp Well-known member Jan 6, 2012 44,322 32,034 113 Jan 20, 2025 #7 ethakota vee gabada walata vee nathiwei da?
B Bitter Truth Well-known member Dec 19, 2015 24,238 47,065 113 Jan 20, 2025 #8 කවුරුවත්ම මැරිලා නෑ...ඔය වතුර ටික බැහැලා යයි දවසකින් දෙකකින්..බොරු නිව්ස් වලට රැවටෙන්න ඵපා..